සිය ජනාධිපති සිහිනය වෙනුවෙන් ජනාධිපති මැතිවරණයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවාලීමට තමන් පත්කල ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් බැසිල් රාජපක්ෂ හමුවි අනාවරණය කර තිබේ.ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිකරවිම රනිල්ගේ මෙහෙයුම බවත් ඒ වෙනුවෙන් කවුරුත්⁣ නොසිතූ අවස්ථාවක රනිල් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට නියමිත බවයි බැසිල් මුණගැසුන මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දි තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව තනි පක්ෂයකට මෙරට බලය ලබා ගැනීමට නොහැකි වන බව දන්නා රනිල් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ තමන්ට කැමති අකාරයේ ආණ්ඩුවක් සාදා ගැනිම් හා ඒ හරහා ව්‍යවස්ථා සංශෝධනයන් සහ මන්ත්‍රී මිලදී ගැනිම් හරහා සිය ජනාධිපති ධුරය අල්ලා ගැනිම රනිල්ගේ අරමුණ වි තිබේ.

ගාල්ලේ විශේෂ සාකච්ඡාව!

මේ සම්බන්ධයෙන් සජිත් පිළේ රනිල් කණ්ඩායම සහ පොහොට්ටුවේ බැසිල් විරෝධීන් ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් සමග ගාල්ලේ විශේෂ හමුවක් පවත්වා තිබේන බවත් එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වි තිබේන බවද මන්ත්‍රී කණ්ඩායම බැසිල්ට පවසා තිබේ. උතුරේ දේශපාලන පක්ෂ සියල්ලක්ම ඉන්දියානු සහ ඇමරිකානු බලපෑම අනුව පමණක් කටයුතු කරන බවත් ඒ අනුව මහා මැතිවරණයකින් පත්ව උතුරේ මන්ත්‍රීගේ සහය රනිල්ට ලබාගැනීමට පහසු බවද ගාලු සාකච්ඡාවේදි අවධාරණය කර තිබේන බවද වාර්තා වේ. පාර්ලිමේන්තුව ව ිසුරුවාලීමට ජනපති කටයුතු කලහොත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්හට යන එන මං නැති වන බව අමුතුවෙන් කිවයුතු නැත.

චම්පිකගේ අගමැති සිහිනය!

සිංහල බෞද්ධ ඡන්දය දිනා ගැනිම සදහා චම්පිකගේ භාවිතා කිරිමට රනිල් කටයුතු කරමින් සිටින බවත් අස්ථාවර පාර්ලිමේන්තුවේ මිලග අගමැති පුටුව බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක කැමැත්ත පරිදි චමිපිකට ලබාදිමටද යෝජනාවක් ඉදිරිපත් වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.චම්පිකගේ අගමැති සිහිනය භාවිතා කරමින් සිංහල බෞද්ධ ඡන්ද දෙකඩ කර හි වාසිය ගැනිම රනිල්ගේ මෙහෙයුම වි තිබේ. චම්පික මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණ නමින් අලුත් සන්ධානයක් සාදාගෙන දේශපාලන කටයුතු කරමින් සිටින අතර ඔහුගේ හතුරා වි ඇත්තේද  මාලිමාවයි.

බොරදියේ මාළු බෑමේ මෙහෙයුම!

මේ අතර මෙම මෙහෙයුමට අදාලව බොරදියේ මාළු බෑමේ ව්‍යාපෘතියක් සජිත් ප්‍රේමදාස හරහා දියත් වෙමින් තිබේන බවත් එහි මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ රනිල්ගේ සමීපතමයකු ලෙස සැලකෙන මලික් සමරවික්‍රමය. මලික් හරහා මේ වනවිට මෙහෙයුම් දෙකක් දියත් වෙමින් ඇති අතර එහි පලමු වැන්න රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යලිත් සමගි කර එකම දේශපාලන පක්ෂයකට ගෙන එමය. දෙවැන්න විපක්ෂයේ ඉහළ ජන ප්‍රසාදයක් සහිත අනුරගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සටනක් දිමට හැකි මට්ටමේ විපක්ෂයේ පොදු සන්ධානයක් ඇති කිරිමයි. එම සන්ධානය හරහා ගම්මට්ටමේ මාලිමාවේ ජනප්‍රියත්වයට යම් බලපෑමක් සිදුකිරිම අරමුණ වි තිබේ.

කෙසේවෙතත් නව සන්ධානයක් පිහිටුවිම සහ රනිල් සමග සංහිදියාවක් සාදා ගැනිම සම්බන්ධයෙන් තින්දුවක් ගැනිමට පෙර තමන්ගේ මන්ත්‍රීවරුන් බිලිගැනිම නතර කර පෙන්වන ලෙස මලික් සමග පැවැති සාකච්ඡාවකදි අවධාරණය කල බවයි සමගී ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ.

Professor Rohan Gunarathne came to the stage. It was to release the book of Sri Lanka’s Easter Sunday Massacre: Lessons for the International Community, which he wrote in English about the Easter Sunday bombing. A bunch of Supreme Court judges including the Chief Justice, the Attorney General and a number of heads of the security forces were also present at the opening ceremony of the book.

The content of Rohan Gunarathne’s book is that the Easter bombings were carried out by Islamic religious extremists. He is seriously trying to cover the mysterious black hole in the Easter Sunday attack. This book is written solely for that purpose. The Catholic clergies including His Eminence the Cardinal, a number of journalists in Sri Lanka and a group of members representing the opposition in the Parliament continue to criticize the mysterious and suspicious incidents surrounding the Easter attack from various angles and request the government to conduct an independent and an impartial investigation.

“There was no political conspiracy behind the 2019 Easter Sunday terror attack and it was carried out by Thawhid Jamath led Zaharan group based on extremist ideologies. There is no conspiracy behind this incident. As Saharan’s wife and others said, he (Saharan) would never go and launch a suicide attack for Gotabhaya Rajapaksa (former president) or anyone else. They did it as per their own wish. For extremist ideologies including the need to establish an Islamic state” – Professor Gunarathne

The silence of the Easter killers!

President Ranil Rajapaksa is not interested to investigate the Easter attack just like former President Military Nandasena covered it up.

Renegade Mp’s Harin Fernando and Manusha Nanayakkara who represented the opposition lamented about the Easter Sunday attack in the Parliament during the time Military Nandasena was the president There were many times when they asked military Nandasena for help during the parliamentary sessions. These two crooks are currently lying in the lap of the killers involved for the Easter attack and the Catholic community are cursing these two traitors.

Rohan Gunaratne entered into the scene in such an environment. He is a consultant of Ranil Rajapaksa who holds a VIP travel permit. When we carefully analyze these matters clearly, it is not necessary to probe further for whose interests Rohan Gunarathne is trying to suppress the mysterious events of the Easter Sunday attack.

Rohan Gunarathne’s game plan

The conspiracy plot played by Rohan Gunaratne is not an easy one. The event that the stakeholders aligned with the aim of uncovering the truth of the Easter attack should pay special attention is the representation of the Chief Justice and the Attorney General who participated in the event on the day of the release of Rohan Gunarathne’s book. It is clear that Rohan Gunarathne and the government has made the judiciary to kneel before them. The judges and the Attorney General have now come to a definite decision that the Easter attack was carried out by Islamic religious extremists. That is the concept of Professor Rohan Gunarathne trying to prove. It is ridiculous to expect justice from the prosecutors of the Sri Lanka judiciary for questioning the suspects involved in the Easter Sunday attack.

Right now, the omens of a big storm are emerging in the political field of this country. In a statement made by Rohan Gunaratne on the day of releasing his book, it was affirmed that soon there will be a big explosion in the politics of this country. Indeed, we also have some idea about it.

Ranil-Rajapaksa group is preparing for another extremist attack very soon ! State support for extremists! can be read below.

Diyawadana Nilama wearing a bra!

Recently, Diyawadana Nilame of the Kandy Dalada Maligawa has personally told a friend that if things go like this, the JVP (peoples Liberation Front) will seize the government power in this country. If that’s the case, then they have to wear bras to flee the country from Katunayake airport. It is also clear that many corrupt people in the ruling party are also politically restless in this environment. A number of petty politicians who are losers in the politics of this country are also of the opinion that President Ranil Rajapaksa should strengthen the government. What is really happening now is that the scumbags, thieves and fraudsters in this country’s politics are forming together.

Criminals, thieves and fraudsters to one front!

It is in this context that Rohini Kaviratne says Sajith and Anura are like my eyes. Chandrika Bandaranaike Maithripala Sirisena is telling the same story.

A group of senior members of the Samagi Jana Balavega (SJB) have recently held a special secret meeting at the house of a SJB MP at Stanley Thilakaratne Mawatha in Nugegoda affirming the program of the opposition leader Sajith Premadasa is not enough to win a presidential election.

It is reported that almost ten members of SJB senior MP’s attended the house of this strong man who represents Sabaragamuwa province and many of them did not even accompany their bodyguards.

Mahinda back to the prime minister’s chair!

However, Mahinda Rajapaksa is going to be appointed as the Prime Minister of the country soon as the first stage. It will be interpreted as the hero who saved the country taking a dignified political farewell.

After that many events will happen in the politics of this country. However these changes are not something taken for granted. Therefore, we have a suspicion that an “invisible hand” that has been working to protect power in this country will create a great tragedy again. Professor Rohan Gunaratne has indicated as a prophecy that the doubt that is within us. We are sure that the killers have already mapped that terrible explosion. The explosion may or may not be a detonator. Rohan Gunarathne is well aware of this. There is a saying that even if the mouth lies, the tongue will not.

Political goal and conspiracy!

Perhaps the target of these criminals may be President Ranil Rajapaksa. That is because the political criminals who are in a state of shock are ready to pay any price to ensure their existence. However, after a series of heinous incidents that make the society suffer a big shock, it is likely that the bill will be written in the name of the leaders of the National People’s Power including Anura Kumara Dissanayake. It can also be a new facet of the old game played by the former president JR Jayawardena. There its shape and face may be different.

Rohan Gunaratne has come to the arena dressed in a mask to start this ghost dance by offering the wings to the demon. It is our duty to wake up the people and it is your responsibility to be vigilant.

ප්‍රහාරයක් ද? ඝාතනයක් ද? ගුණරත්න කට්ටඬියා දහඅට සන්නිය නටද්දී මහින්ද අගමැති පුටුවට? හිපාටු JRගේ සෙල්ලම අලුත් පිට්ටනියක!

රුපියල් 50 ක්ව තිබූ සීනි බද්ද ශත 25 දක්වා අඩුකර මෙරටට සීනි ආනයනය කිරීම හරහා රජයට අහිමිවූ රුපියල් කෝටි 1595 කට අධික බදු මුදල වගඋත්තරකරුවන්ගෙන් අයකර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම වගඋත්තරකාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පෙනී නොසිටීම නිසා ලබන මැයි 6 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (9 දා) නියෝග කර සිටියා.

සීනි බදු වංචාවේ කුප්‍රකට වංචනීකයන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටිම හේතුවෙන් මෙම නඩුව කල්දමා තිබේ. අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ ඉහලින් ලැබි තිබේන නියෝගයක් මත අදාළ නීතිඥවරුන් අධිකරණයට පැමිණ නැති බව අනාවරණය වි තිබේ. අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ බදු වංචාව වසන් කිරිමට අවස්ථාව උදාවනු තුරු නඩුව ඇදන් යැමට අධිකරණයට උපදෙස් ලැබි ඇති බවට තොරතුරු අනාවරණය වි තිබේන බවයි.

විල්මාර් පිමේඩ් සමාගම, සජාන් මූසින් ඇතුළු 12 දෙනකු වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ එම පෙත්සම එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ (9 දා) කැඳවිණි. වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු පෞද්ගලික අපහසුතාවයක් මත අධිකරණය හමුවේ පෙනී නොසිටින බැවින් එම පෙත්සම සලකා බැලීම කල් තබන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කළ කනිෂ්ඨ නීතිඥවරයකු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිඥ සුනිල් වටගල මහතා සමග ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

අදාළ කුප්‍රකට බදු වංචාව සම්බන්ධයෙන් lankanewsone වෙබ් අඩවිය (වෙබ් අඩවි තහනම් කර තිබු සමයේ) පලකල ලිපි රැසක් එක දිගට පහලින් පලකර තිබේ.

ආණ්ඩුව කුජිත කල මහා බදු වංචාවේ කුප්‍රකට මොළකරු මාලක….

වත්මන් රජයට එරෙහිව එල්ල වි තිබේන දැවැන්තම බදු වංචා දෙක සම්බන්ධයෙන් ජනපතිට හෝ අගමැතිට ක්‍රියාමාර්ග ගැනිමට නොහැකි තත්ත්වයක් උදාවි තිබේන බව වාර්තා වේ.විශේෂ දේශපාලන වාර්තාකරුවෙකු අනාවරණය කර සිටින්නේ අදාළ බදු මුදල් වංචාව සදහා මහින්ද රාජපක්ෂට බෑණනුවන් කෙනෙකු වන කුප්‍රකට ජාවාරම් කරුවෙකු වන මාලක චන්ද්‍රදාස නැමැත්තා ඒ පසුපස සිටින බවයි.

විශේෂ දේශපාලන වාර්තාකරුගේ අනාවරණය….

වත්මන් ජනාධිපතිවරයා,අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට පාරාවලල්ලක්ව තිබේන කෝටි 1500කට අධික සීනි බදු වංචාව සහ ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගම සමග කල කුප්‍රකට සිගරට් වංචාව මෙහෙයවු කුප්‍රකට වංචාකරුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට නොහැකිව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ඊට හේතුව වි ඇත්තේ මහින්ද රාජපක්ෂගේ නැගණිය ප්‍රීති රාජපක්ෂගේ (දොස්තර ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස සමග විවාහ වී සිටින) ගේ පුත් හිටපු නාවික හමුදා නිලධාරී මාලක චන්ද්‍රදාස හෙවත් මහින්දගේ බෑණා එම මුල්‍ය වංචා දෙකටම මැදිහත් විමයි.

රජයේ බදු මුදල් වලින් කෝටි 1500කට වැඩි මුදලක් අහිමි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන ෂැංග්‍රිලා සභාපති, විල්මා ආයතනයේ හිමිකරු සජාත් මව්සින් විසින් මහා පරිමානයෙන් සීනි තොග ගෙන්විමට කටයුතු කල අතර එම කුප්‍රකට මෙහෙයුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ මාලක චන්ද්‍රදාස විසින් වේ.

මාලක, ෂැන්ග්‍රිලා හෝටල් ජාලය සහ ඊට අනුබද්ධ නිවාස ව්‍යාපෘතිද ඇතුළු සියළු ව්‍යාපාර ජාලයේ ආරක්ෂක උපදේශකත්වය ෂැන්ග්‍රිලා හෝටල් වල ආරක්ෂක අධ්‍යක්ෂක ධූරය(Shangri-La Hotels and Resorts) දරණ අතර සජාත් මව්සින් යනු ෂැංග්‍රිලා සභාපතිවරයා වේ. මාලක වඩාත්ම ලැදියාවක් දක්වන්නේ ගෝඨාභයට වන අතර ඒ නිසාම ආරක්ෂක අධ්‍යක්ෂක ධූරයට මාලක චන්ද්‍රදාස පත්කිරිමට කටයුතු කර ඇත්තේද ගෝඨාභය රාජපක්ෂමය. මිට අමතරව මාලක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තුව ලේකම් ධුරය සහ ආරක්ෂක මෙහෙයුම් අධ්‍යක්ෂක ධුරයද දරණ අයෙකු වේ.

සජාත් සහ මාලක එක්ව මෙම් කුප්‍රකට සීනි ජාවාරම මෙහෙයවා ඇති අතර එම තොරතුරු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අනාවරණය විමෙන් පසුව මාලක බේරා ගැනිම සදහා ලංකා සතොස සහ සමුපකාර තොග වෙළද සංස්ථාවේ සභාපති නුෂාඩ් පෙරේරා බිල්ලට දිමට කටයුතු කල බවද නොරහසකි.

ලංකා බැංකුව සමතලා කල D S ගනුදෙනුව!

මේ අතර පසුගිය දිනවල ආන්දෝලනයකට තුඩුදුන් වැඩිවන සිගරට් මිලේ වාසිය ලබා ගැනීමට අමතර සිගරට් තොග රැස් කිරීම සඳහා රුපියල් ලක්ෂ තිස් එක්දාස් පන්සියක ණය මුදලක් ලංකා බැංකුවේ කටුවන ශාඛාවේන් බැංකුවේ ණය දිමේ ක්‍රියාවලිය බිද දමමින් ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට ලබාදිමට කටයුතු කර ඇත්තේද මාලකගේ මැදිහත් විමෙන් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

මුදිත ගුණසේකර වන මොහු ව්‍යාජ ලෙස බස් පොත් සකස් කර කොමර්ෂල් බැංකුවෙන් මීට වසර 7 කට පෙර බස් 50 ක පමණ උගස් කර මුදල් ලබාගෙන එම බස් රථ සදහාම හැටන් නැෂනල් බැංකුවෙන්ද මුදල් ව්‍යාජ ලෙස ලබාගෙන රු. ලක්ෂ 1500 අධික මුදල් වංචා කර ඇති අයෙකු ද වේ.එවන් අසාදු ලේඛනගත (Black list) ගණුදෙනුකරුවෙකුට බිලියන ගණනක ණයක් ලබාදීම ව්‍යාපාරික ගණුදෙණුවක් නොවන බව ඉතා පැහැදිලිය සියල්ලටම වඩා ගුණසේකරලා ක‍ටුවන බැංකුවෙන් ණය ලබාගෙන ඇත්තේ එහි හොඳම ගණුදෙනුකරුවන් සඳහා ණය ලබා දෙන LIBO (London Interbank Offered) +1% පහසුකම යටතේ විමද විශේෂත්වයක්.

මාස 6ක කාලය නැවත ගෙවීමට අදාළ ණය මුදල මගින් සිගරට් මිලදී ගැනීමට අදහස් කර ඇති අතර එමගින් ඉපයීමට බලාපොරොත්තුව සිට ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 7697 ක් උපයා ගැනිම මෙහි අරමුණ වි තිබේ. කාලයක සිටම මාලක, මුදිත සමග එක්ව මෙම සිගරට් ගෙන්විමේ ව්‍යාපාරයේ යෙදි තිබේන අතර D S ගුණසේකරට අයත් සිගරට් ඒජන්සියක්ද තිබේ.ඒ අනුව මාලකගේ කුප්‍රකට ව්‍යාපාරික සඟයෙකු වන ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමේ හිමිකරු මුදිත ගුණසේකර සමග එක්ව මෙම ජාවාරමේ යෙදි තිබේ.

මිට අමතරව කුඩා ව්‍යාපාරිකයන් නගා සිටවීමට මහජන බැංකුව හා ලංකා බැංකුවට දි තිබු රුපියල් මිලියන එක්ලක්ෂ පහලොස් දාහක් මුදල් වලින් D.S. ගුණසේකර සමාගමේ මුදිත ගුණසේකර යන අයට අති විශාල ධනස් කන්ධයක් 4% පොලියට ලබාදිමට කටයුතු කිරිමද මාලකගේ බලපැම් මත සිදුව ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

වත්මන් ආණ්ඩුව පත්විමත් සමග ඔහු පුල්මුඩේ ඛනිජ සංස්ථාවේ සභාපතිවරය ලෙස පත්කිරිමට කටයුතු කල අතර මේ වනවිට ඔහුව එම තනතුරින් ඉවත් කර තිබේ.සභාපතිවරයා ලෙස මුදිතට ලබාගත් වාහන සියල්ලමද මාලක යටතේ තිබු අතර මාලකගේ සමීපතමයන් සියලුම දෙනා එම වාහන තවමත් භාවිතා කරමින් සිටි.

යහපාලන ආණ්ඩුවේ බැදුම්කර වංචාව පවා ඉක්මවා යමින් වත්මන් ආණ්ඩුවට පාරාවළල්ලක්ව වි තිබේන බදු වංචාවට මාලක සaජුවම සම්බන්ධ විම හේතුවෙන් රාජපක්ෂ පවුල අතරද අර්බුදයක් හටගෙන තිබේ.සියල්ලටම් වඩා රාජපක්ෂ පවූලේ අභ්‍යන්තර සාකච්ඡා සියල්ලම ගෝඨාභයගෙ කදවුරට රැගෙන යන පුද්ගලයා ලෙසද මාලක මේ වනවිට හංවඩු ගැසි තිබේ.

මාලක චන්ද්‍රදාස 2017 දී ෂැන්ග්‍රිලා හෝටලයේ ආරක්ෂාව බාර අධ්‍යක්ෂක ලෙස පත්වීමට පෙර ඔහු රැකියාව කෙළේ සිංගප්පූරුවේ බෙත් එල් (ආසියා අප්‍රිකා) පුද්ගලික සමාගමේ (Beth-el (Asia Pacific) Pte Ltd) ආරක්ෂාව සහ ‘පුපුරුවා හැරීම්’ පිලිබඳ උපදේශකයෙකු ලෙස වන අතර ‘අවිධිමත් යුද්ධ’ පිළිබඳවත් ‘පුපුරුවා හැරීම්’ පිළිබඳවත් විශේෂඥයෙක් විමද හේතුවෙන් පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද ඔහු ගැන සැක පලවි තිබුනා.පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසම වෙතද මාලක චන්ද්‍රදාස කැදවා තිබුනා.

ඉන්දීය සීනි ගොවියා රකින … ශ්‍රි ලංකාවේ සීනි සෙල්ලම … ඉන්දීය සීනි ගොවියා රකින්න රටේ ජනතාව බිල්ලට! December 19, 2020

කෝටි ගණන් බදුවලට කෙලවා නැව් පිටින් කොළඹට එන සීනී, ඉන්දිය සීනී නිෂ්පාදකයින් රැක ගැනිම වෙනුවෙන් දියත් වන මෙහෙයුමක් බව මේ වනවිට අනාවරණය වි තිබේ. ශ්‍රි ලංකා ජනතාවගේ බදු මුදල් වලින් කෝටි 1500කට වැඩි මුදලක් අහිමි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන ෂැංග්‍රිලා සභාපති, විල්මා ආයතනයේ හිමිකරු සජාත් මව්සින් විසින් ගෙන්වන මෙම සිනී ඉන්දියාවෙන් ඉතාම අඩු මුදලකට ලබාගන්නා සීනි තොගයක් බවටද තොරතුරු අණාවරණය වී තිබේ.

2020 වර්ෂයේ දෙවන භාගය වන විට ඉන්දියාවේ සීනි නිෂ්පාදනය බලාපොරොත්තු ප්‍රමාණයට වඩා ඉහළ ගොස් ඇති අතර ඒ සමගම ඉන්දීය ගොවීන්ට උක් සඳහා අඩු මිලක් ලැබෙන විට ගොවීන් ඊළඟ කන්නයේ උක් නිෂ්පාදනය අත්හරිතැයි ඉන්දීය ආණ්ඩුව භියට පත්ව තිබේ. ඒ අනුව උක් ගොවියා ආරක්ෂා කර ගැනීමටත් සීනි නිෂ්පාදනය උපරිම ධාරිතාවයෙන් පවත්වාගෙන යාම සඳහාත් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් ($) 140ක දිරි දීමනාවක් ගෙවීමට ඉන්දීය රජය විසින් තීරණය කර ඇති අතර දිරි දීමනාව ගෙවන කාල සීමාව 2020 දෙසැම්බර් මස 31 දක්වා පමණක් වලංගු බවට චක්‍රලේඛණයක්ද නිකුත් කර ඇත.

ඒ අනුව ටොන් එකකට ඩොලර් ($) 140ක අතිරේක දිරිදීමනාවක් ලැබෙන බැවින් ඉන්දීය සීනි නිෂ්පාදකයන් ජාත්‍යන්තර මිළටත් වඩා අඩු මිලකට සීනි අපනයන මිල ලකුණු කර තොග උපරිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ඇතුලු රටවලට අපනයනය කිරීම දෙවන කාර්තුවෙදී වේගවත් කර තිබිණි.

පසුගිය ඔක්තෝබර් 13 වැනිදා රජය විසින් සීනි සඳහා එතෙක් අය කළ රුපියල් 50ක විශේෂ වෙළඳ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමත් සමඟ සජාත් නැව් පිටින් සීනී ආනයනය කිරිමට කටයුතු කරමින් සිටි.

ටොන් එකකට ඩොලර් ($) 140ක අතිරේක දිරිදීමනාවක්,ඔක්තෝබර් 13 වැනිදා සිට එතෙක් අය කළ රුපියල් 50ක විශේෂ වෙළඳ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමත් සිදුකලද ලංකාවේ ජනතාවට තවමත් සිනී ක්‍රිලෝවක් මිලදි ගැනිමට සිදුව ඇත්තේ රුපියල් 125ක් 130ක් අතර මුදලකටය.විශ්මයට කරුණ නම් ඒ රුපියල් 85ක පාලන මිලක් තිබියදී විමයි.

2020 ඉන්දීය සීනි සමය….

මේ අතර ඉන්දියාව (2020-2025) ඉන්දියානු උක් සීනි වෙළඳපොල CAGR 4.3% දක්වා ළඟා කර ගැනිම සදහා මෙහෙයුමක්ද දියත් කර තිබේන අතර රජයේ ප්‍රතිපත්තිවලට සහය දැක්වීම සහ බෝග ප්‍රදේශ වැඩි කිරීමත් සමඟ පුරෝකථනය කරන ලද කාල සීමාව තුළ ඉන්දියාව සීනි නිෂ්පාදනයේ ඉහළ අගයක් අපේක්ෂා කෙරේ.

2020 සීනි සමය සඳහා ඉන්දිය රුපියල් කෝටි 6,260 ක අපනයන සහනාධාරයක් ඉන්දිය කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන අතර එය එකවර අපනයන සහනාධාරයක් ලබා දීම සඳහා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ

ඉන්දියාවේ ප්‍රාන්ත නවයක, එනම් පන්ජාබ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, අන්ද්‍රා ප්‍රදේශ්, බිහාර්, ගුජරාට්, හර්යානා, කර්ණාටක සහ තමිල්නාඩු යන ප්‍රදේශවල උක් ප්‍රධාන වශයෙන් නිපදවනු ලබන අතර මෙම ප්‍රාන්ත නවයේ ග්‍රාමීය ජනගහනයෙන් 12% කට සෘජු හෝ වක්‍ර රැකියා මගින් සීනි කර්මාන්තය සහාය වේ.

ආණ්ඩුවට රුපියල් බිලියන 10ක් අහිමි කළ ජනාධිපතිගේ සීනි ජාවාරමේ තීන්දුව ගනු ලැබුවේ වියත්මගේ සාමාජිකයින් විසින් බවත් ඒ ජනාධිපති ගොටාබය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා.

වියතුන්ගේ සුපිරි ගැහිල්ල … බිලියන 10ක් රටට අහිමි කල සීනී ජාවාරම.. අන්තිමට බද්දත් නෑ… සිනීත් නෑ … December 11, 2020

ආණ්ඩුවට රුපියල් බිලියන 10ක් අහිමි කළ ජනාධිපතිගේ සීනි ජාවාරමේ තීන්දුව ගනු ලැබුවේ වියත්මගේ සාමාජිකයින් විසින් බවත් ඒ ජනාධිපති ගොටාබය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අනාවරණය කළා.

ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කල අනාවරණයට අනුව සීනි කිලෝවක් ආනයනය සඳහා තිබූ රුපියල් 50 බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් රජයට මාස දෙකක් ඇතුළත රුපියල් බිලියන 10 ක පමණ බද්දක් අහිමිව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන විල්මා ආයතනයේ අයිතිකරු සජාත් මව්සින් වෙනුවෙන් බදු අඩුකිරීම සිදුකර ඇති අතර ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ හයාමාරක් පමණ වුවත් ශත 25 බදු අඩු කිරීමෙන් පසු මේ මාස දෙක ඇතුළත විල්මා ආයතනය සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ ආනයනය කරමින් සිටින බවත් අනාවරණය වුනා.

සීනි හොරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට! ගෝඨා,මහින්ද,සජාත්, PB,නුෂාඩ්, බිල්ලට! මාලක අන්දරේ ගැලවෙයි.. බද්දට කෙලවා ගෝනි නැතුව සීනි දියකල හැටි!
March 12, 2021

ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය පාලනයේ පලමු වාර තුල රටේ ජනතාවට අහිමි වු රුපියල් බිලියන 15.9ක බදු මුදල් වංචාව සම්බන්ධයෙන් අද (12) ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකිරීමට නියමිතයි.

ආනයනික සීනි සඳහා පැනවූ බදු වංචාවක් මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පැමිණිල්ල ගොනුකිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් කර තිබේ.

කෙසේවෙතත් වත්මන් ජනාධිපතිවරයා,අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට පාරාවලල්ලක්ව තිබේන බිලියන 15.9කට අධික සීනි බදු වංචාව සහ ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගම සමග කල කුප්‍රකට සිගරට් වංචාව මෙහෙයවු කුප්‍රකට වංචාකරු වන මහින්ද රාජපක්ෂගේ නැගණිය ප්‍රීති රාජපක්ෂගේ පුත් හිටපු නාවික හමුදා නිලධාරී මාලක චන්ද්‍රදාස හෙවත් මහින්දගේ බෑණා සම්බන්ධයෙන් කිසිවෙකු තවමත් පැමිණිල්ලක් සිදුකර නෑ.

රජයේ බදු මුදල් වලින් කෝටි 1600කට වැඩි මුදලක් අහිමි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන ෂැංග්‍රිලා සභාපති, විල්මා ආයතනයේ හිමිකරු සජාත් මවුසූන් විසින් මහා පරිමානයෙන් සීනි තොග ගෙන්විමට කටයුතු කල අතර එම කුප්‍රකට මෙහෙයුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ මාලක චන්ද්‍රදාස විසින් වේ.

මාලක, ෂැන්ග්‍රිලා හෝටල් ජාලය සහ ඊට අනුබද්ධ නිවාස ව්‍යාපෘතිද ඇතුළු සියළු ව්‍යාපාර ජාලයේ ආරක්ෂක උපදේශකත්වය ෂැන්ග්‍රිලා හෝටල් වල ආරක්ෂක අධ්‍යක්ෂක ධූරය(Shangri-La Hotels and Resorts) දරණ අතර සජාත් මව්සින් යනු ෂැංග්‍රිලා සභාපතිවරයා වේ. මාලක වඩාත්ම ලැදියාවක් දක්වන්නේ ගෝඨාභයට වන අතර ඒ නිසාම ආරක්ෂක අධ්‍යක්ෂක ධූරයට මාලක චන්ද්‍රදාස පත්කිරිමට කටයුතු කර ඇත්තේද ගෝඨාභය රාජපක්ෂමය. මිට අමතරව මාලක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තුව ලේකම් ධුරය සහ ආරක්ෂක මෙහෙයුම් අධ්‍යක්ෂක ධුරයද දරණ අයෙකු වේ.

මාස 9යට ඇමරිකන් ඩොලර් මිලියන 200.6ක සීනි!

ඔක්තෝබර් 13 වැනිදා කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ අවශ්‍යතාව මත රුපියල් 50ක විශේෂ වෙළද බද්ද ශත 25 දක්වා අඩු කිරිමට කටයුතු කල අතර ඒ සමගම සජාත් මවුසූන්ට අයත් විල්මා සමාගම වරායේ සඟවා තිබු සීනි මෙට්‍රික් ටොන් 9000ක් මුදවා ගත් අතර තවත් සීනි ටොන් 37,000 ක් ගෙන්විම සදහා ඇණවුම් කිරිමටද කටයුතු කර තිබේ. ඒ වනවිටත් වෙළඳ පොළේ සීනි මිළ පැවැතියේ කිලෝග්‍රෑම්යක් 110-120කය. ආණ්ඩුව ඒ වනවිටත් කිලෝග්‍රෑම්යක මිල 85ක් ලෙස ගැසට් කර තිබුනද තොග හෝ සිල්ලර මිල කිසිදිනක එම පාලන මිල යටතේ පැවැතියේ නෑ.

ඒ අනුව සජාත් මවුසූන් සීනි මෙට්‍රික් ටොන් 9000 හරහා උපයාගත් අයතු ලාභය ලක්ෂ 4480කට ආසන්න වේ. පසුව ගෙන්වන ලද සීනි ටොන් 37,000ක ප්‍රමාණය ගෙන්විම හරහා රටට අහිමිවු බදු ආදායම ලක්ෂ 185,000 එනම් කෝටි 185ක්. එය ලංකාවේ මැත ඉතිහාසයේ නැවක ගෙන්වු විශාලම සීනි තොගය විමද විශේෂත්වයක්. සමාන්‍යයෙන් වසරකට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක් පමණ රටට ආනයනය කරන අතර ඒ අනුව මෙම ව්‍යාපාරය මොනතරම් රටට බදු එකතු කිරිමේදි වාසිදායකද යන්න අමුතුවෙන් කියා දිය යුතු නැත.

මහා බැංකු වාර්තාවට අනුව 2020 සැප්තැම්බර් මාසය තුල පමණක් සීනි හා රසකැවිලි ආනයන කිරිම සදහා දරා ඇති වියදම ඇමරිකන් ඩොලර් මිලියන් 38ක් පමණ වන අතර 2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 9ක කාලය තුල ඇමරිකන් ඩොලර් මිලියන 200.6ක ආනයනය සිදුකර තිබිම අනුව කුප්‍රකට ගජමිතුරු කල්ලිය ගසා ඇති ජනතාවගේ බදු මුදල් ප්‍රමාණක ඔබට සිතා ගැනිමට හැකි වනු ඇත.

2019 වසරේ සැප්තැම්බර් මස සීනි හා රසකැවිලි ආනයන කිරිම සදහා වැය කර ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන් 16.2ක් වන අතර ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වු මාස 9ක කාලය තුල එම මුදල ඇමරිකන් ඩොලර් මිලියන් 142.6කි. 2019 වසරේ සමස්ත වර්ශයටම සීනී වෙනුවෙන් දරා ඇති වියදම ඇමරිකන් ඩොලර් මිලියන් 199.7කි. ඒ අනුව මාස 9 ක කාලයක් තුල ඇමරිකන් ඩොලර් මිලියන් 40ක පමණ අතිරේක සීනි හා රසකැවිලි ආනයන කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව රටේ ජනතාවගේ බදු මුදලට කෙලවා ඇති කෙලවිල්ලක තරම හිත ගැනිමට අපහසු නැත.

එපමණක් නොව එම කාලය තුල ඉන්දීය සීනි ගොවින් ආරක්ෂා කර ගැනිම සදහා විශේෂ වට්ටම් ඉන්දීය සිනී සමාගම විසින් ලබාදුන් අතර ඒ හරහාද මෙම කුප්‍රකට ව්‍යාපාරික වළල්ල උපයාගත් මුදල බිලියන ගණන ඉක්මවනු ඇත. එම සීනි සමාගම සියල්ලකම් වාගේ අයිතිය හිමිව ඇත්තේ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන අදානි සමාගම සතුව විමද විශේෂත්වයක්. ඒ සම්බන්ධයෙන්ද කල අනාවරණයන් සියල්ලම පහත දැක්වේ.

සීනි බදු වංචාව සිංහරාජයෙන් වසා දැමිමට ඉඩ නොතබනු! සීනි වංචාව ගැන අමු සිංහලෙන් දැනගන්න Video March 21, 2021

හදිසියේ ජනතාව මත කඩා වැටුන පරිසර සංරක්ෂණ සටන පසුපස කුප්‍රකට ව්‍යාපාරික කල්ලියේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් වන බව ඉතා පැහැදීලිය. මන්ද පරිසර ප්‍රශ්ණය සම්බන්ධයෙන් කෑ මොරදෙන මාධ්‍ය නාලිකා,පරිසරවේදින් යැයි කියා ගන්නා කණ්ඩායම් සහ ඔහුන් ගණුදෙනු කරන පුද්ගලයන් දෙස නිරික්ෂණය කිරිමෙන් මේ කුමන්ත්‍රණය ඉතා පහසුවෙන් හදුනා ගැනිමට හැකියාව තිබේ.

ලංකාවේ පරිසරය සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් තිබේ.එය නිදහසින් පසුව පැවැති සෑම ආණ්ඩුවක්ම විවිධ ප්‍රමාණයන්ගෙන් මුහුණ දුන් අභියෝගයකි. නමුත් මේ අවස්ථාවේ හදීසීයේම ප්‍රමාණය ඉක්මවා පරිසරය රැක ගැනිම සදහා මෙහෙයුම් දියත් විමයි.

කාලයක් තිස්සේ වෙබ් සහ සමාජ මාධ්‍ය හරහා ෂැංග්‍රිලා සභාපති, විල්මා සමාගමේ Pyramid Wilmar (Pvt) Ltd හිමිකරු සජාත් මව්සින්ට (Sajad Mawzoon) ප්‍රමුඛ කුප්‍රකට ව්‍යාපාරික කල්ලියක් විසින් සීනි සහ තෙල් බදු කොල්ල කෑ බවට අනාවරණයන් කල අතර අනතුරුව සීනි වල තිත්ත ඇත්ත පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවේ අනාවරණය වුයේ ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බවයි.

සිනී පිළිබඳව කතාව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යැමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ.සියයට 3ක පාර්ලිමේන්තුවේ නියෝජනයක් සහිත කණ්ඩායම ඒ තරම් හෝ දුර යැමට සමත් විම ජනතාවගේ පැත්තෙන් ජයග්‍රහණයකි.

ආණ්ඩුවට පසු දෙවැනි විපක්ෂය,සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගී ජනබලවේගය සීනි ගැන කතා කිරිමට හැකියාවක් නැත.මන්ද ජනාධිපතිවරණයේදි,මහා මැතිවරණයේදි මෙන්ම සජිත්ගේ ආර්‍යාවගේ ඔනෑ එපාකම් පමණක් නොව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක්ම සජාත්ගේ මුදලින් සිය මැතිවරණ සටන මෙහෙය වු අය විම ඊට හේතුවයි. සජිත් විශේෂ රැස්විම් පවා කැදවා සීනී වංචාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරිම පවා තහනම් කල අතර සජාත්ගේ නම සදහන් කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කිරිමට කටයුතු කල අතර සීනි වංචාව පිළිබඳව යම් ප්‍රමාණයකට සිරස සිදුකරමින් තිබු අනාවරණයන්ද මේ වනවිට නතර වි තිබේ.ඒ වෙනුවට විශාල සීනී වංචාව සිංහරාජයෙන් වසා දමන්නට “සිරස” කටයුතු කරමින් සිටින බව නොරහසකි.

දැන් පරිසර ප්‍රශ්ණය ජනපතිගේ ආණ්ඩුවේද ජාතික ප්‍රශ්ණය කරගෙන තිබේ. බොහොවිට සජාත්ගේන් මාසිකව ගෙවිම් ලබන ජනපති ලගම සිටින උපදේශකයන් ජනපතිට මේ ගැන පමණට වඩා උපදෙස් දෙන බවයි ජනපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරන්නේ.දැන් ජනාධිපතිද පැනික් වි සිටි.සමාජ ජාලා වල පලවන් අසත්‍ය පුවත් වල ප්‍රින්ට් අවුට් අරගෙන ගමසමග පිළිසඳරක යෙදිම හරහා එය මැනවින් පැහැදිලි වේ.

ඔක්තෝබර් 13 වැනිදා සිට ගෙවුනු මාස 3ක කාලය තුල Sajad Mawzoonට අයත් විල්මා බහුජාතික සමාගම ලංකාවට ආනයන කල සීනි වලින් සියයට 59ක් අනායනය කර ඇති අතර ඒ අනුව සීනි හරහා බදු වංචාවක් සිදුකර තිබේන බව ඉතා පැහැදිලිය අප ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි සංඛ්‍යා දත්ත සහිතව අනාවරණය කර තිබේ. මේ බදු වංචා කිරිම සදහා රාජපක්ෂලාගේ ඥාති පුත්‍රයෙකු වන මාලක චන්ද්‍රදාස නැමැත්තා සිටින බවද අප අවස්ථා ගණනාවකදි අනාවරණය කර තිබේ. (එම අනාවරණයන් සියල්ල පහතින් කියවන්න )

පෙරටුගාමි පක්ෂයේ පුබුදු ජාගොඩගේ Aithiya Media YouTube නාලිකාවට එක්වෙමින් සීනි සහ තෙල් හරහා රටේ ජනතාවගේ බදු මුදල් කොල්ල කෑ හැටි…

කෝටි ගණන් බදුවලට කෙලවා … සීනී නැව් පිටින් කොළඹට..
December 13, 20202

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන විල්මා ආයතනයේ අයිතිකරු සජාත් මව්සින් විසින් කෝටි 230කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් තවත් සිනී ටොන් 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ඇති බව අනාවරණය වි තිබේ.

පසුගිය ඔක්තෝබර් 13 වැනිදා රජය විසින් සීනි සඳහා එතෙක් අය කළ රුපියල් 50ක විශේෂ වෙළඳ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමත් සමඟ සජාත් නැව් පිටින් සීනී ආනයනය කිරිමට කටයුතු කරමින් සිටින අතර මේ වනවිටත් වරායෙන් නිදහස් කර නොගත් සීනී ටොන් 9000ක් තිබෙන බවද අනාවරණය වි තිබේ.

එසේ තිබියදී ඔහු විසින් තවත් ටොන් 37,000ක සීනි පිරි නැවක් ලංකාවට ගෙන්වා ඇති අතර මෙලෙස සීනි පමණක් රැගෙන ලංකාවට නෞකාවක් පැමිණ ඇත්තේ වසර 25කට පමණ පසුව වීම ද විශේෂත්වයක්. සාම්ප්‍රදායිකව සීනි ආනයනය කරන ව්‍යාපාරිකයෝද මේ තත්ත්වය හමුවෙ අපහසුතාවයට පත්ව සිටි.

ආණ්ඩුව සීනි සඳහා වූ ආනයන බද්ද අඩු කිරීම නිසා සීනි කිලෝවක් රුපියල් 85කට සිල්ලර වෙළඳ පොළෙන් ලබාගත හැකි වනු බවට මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කලද මේ දක්වා එම මිලට සීනි මිලදී ගැනීමට නොහැකි වි ඇති අතර සිදුව ඇත්තේ ආණ්ඩුවට කෝටි ගණනක ආදායමක් අහිමි කරමින් සීනි ආනයනය කරන එක් ආනයනකරුවෙකුට රුපියල් කෝටි ගණනක අයුතු ලාභයක් හිමිවීම පමණකි.

ආණ්ඩුවට රුපියල් බිලියන 10ක් අහිමි කළ ජනාධිපතිගේ සීනි ජාවාරමේ තීන්දුව ගනු ලැබුවේ වියත්මගේ සාමාජිකයින් විසින් බවත් ඒ ජනාධිපති ගොටාබය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා.

සීනි ජාවාරමට සතොස සභාපති බිලිදෙයි! ජනපති නියෝගයෙන් සභාපති ගෙදර!
December 25, 2020

මහත් ආන්දෝලනයකට හේතු වූ කෝටි ගණනක බදු වංචා කරමින් සීනි ආනයන කිරිම සම්බන්ධයෙන් සතොස සභාපති නුෂාඩ් පෙරේරාව (Nushad Perera) බිල්ලට දි තිබේ.

නුෂාඩ් පෙරේරා වහාම ක්‍රියාත්මකවන පරිදි සතොස සභාපති ධුරයෙන් ඉවත් කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කටයුතු කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්මත මේ ඉවත් කිරීම සිදු කර තිබේන බවයි අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

සභාපතිවරයා මෙන්ම අදාල ජාවාරම්කරුවන් ජනාධිපතිවරයාගේ නම විකුණමින් වෙළඳ අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් බිය ගන්වමින් සිය ව්‍යාපාරික ජාවාරම් කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

මෙරට ප්‍රමුඛ පෙළේ අලෙවිකරණ වෘත්තිකයෙකු වන නුෂාඩ් පෙරේරා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු විම හේතුවෙන් ශ්‍රී ලංකා රජය යටතේ ක්‍රියාත්මක විශාලතම සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොසෙ හි සභාපතිවරයා ලෙසින් මේ වසරේ ජනවාරි 2 වැනිදා පත් කෙරුනා.

ඩයලොග් ටීවී හි ආරම්භක ප්‍රධාන විධායකවරයා වූ නුෂාඩ් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ අලෙවි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසින් වසර 13ක දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු එහි සමූහ ප්‍රධන අලෙවි නිලධාරීවරයා වශයෙන් කටයුතු කර තිබේ.2001 වසරේ දී ‘CIM Marketer of the Year’ සහ 2007 වසරේ Asia Brand Congress සම්මාන උළෙලේ දී ‘Global Brand Leadership Award’ සම්මාන ඔහු විසින් ජයග්‍රහණය කර තිබිම විශේෂත්වයක්.

ශ්‍රි ලංකා ජනතාවගේ බදු මුදල් වලින් කෝටි 1500කට වැඩි මුදලක් අහිමි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන ෂැංග්‍රිලා සභාපති, විල්මා ආයතනයේ හිමිකරු සජාත් මව්සින් විසින් ගෙන්වන මෙම සිනී ඉන්දියාවෙන් ඉතාම අඩු මුදලකට ලබාගන්නා සීනි තොගයක් බවටද තොරතුරු අවස්ථා ගණනාවකදි අණාවරණය වුනා.

මෙම මහා පරිමාණ වංචාව පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අයවැය විවාදයේදී මුළින්ම කරුණු හෙළි කළ අතර මෙම හෙළිකිරීම නිසා රට තුළ බරපතල විරෝධයක් ජනාධිපතිවරයාට සමීප පාර්ෂවයන්ගෙන් පවා එල්ලවීම නිසා මෙම ඉවත් කිරීම සිදුකොට ඇති බවයි News One දේශපාලන වාර්තාකරු සදහන් කළේ.කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්විම හිටපු සභාපතිවරයා විසින් ප්‍රතිකේෂ්ප කර තිබේන බවද දේශපාලන වාර්තාකරු කියා සිටියා.

DS ගුණසේකර සමග කුප්‍රකට සිගරට් වංචාව මෙහෙයවු රාජපක්ෂ පුතා! රාජිත නොකීව පුතා මෙන්න…. February 7, 2021

වත්මන් ජනාධිපතිවරයා,අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට පාරාවලල්ලක්ව තිබේන කෝටි 1500කට අධික සීනි බදු වංචාව සහ ඩී.එස්.ගුණසේකර පෞද්ගලික සමාගම DS Gunasekara සමග කල කුප්‍රකට සිගරට් වංචාව මෙහෙයවු කුප්‍රකට වංචාකරු පිළිබඳව අප පසුගිය ජනවාරි 28 වැනිදා කල අනාවරණය සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නද අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂගේ නැගණිය ප්‍රීති රාජපක්ෂගේ (දොස්තර ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස සමග විවාහ වී සිටින) ගේ පුත් හිටපු නාවික හමුදානිලධාරී මාලක චන්ද්‍රදාස හෙවත් මහින්දගේ බෑණා එම මුල්‍ය වංචා දෙකටම සම්බන්ධ බව අප අනාවරණය කල අතර එම අනාවරණය පහතින් කියවිමට හැක.

මේ අද පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු රාජිත සේනාරත්න…..

රාජපක්ෂලාට මඩ ගසන්නට ගොස් මුලු එක්සත් ජාතික් පක්ෂයේම දැලි ගෑ රවී කරුණානායකට වහාම සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව හරහා නියෝගයක් නිකුත් කරන ලෙස සජිත් පිළේ සමාජිකයන් රනිල් වික්‍රමසිංහ සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.මහා බැංකු කොල්ලකරු රවී කරුණානායක සහ කුඩුලාල්ගේ පාතාල කණ්ඩායම සහ “ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර ඊයේ  කොළඹ කොටහේන ප‍්‍රදේශයේ ඇතිවු ගැටුම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් නොව රටේ සෑම ප්‍රදේශයකම එජාප මැතිවරණ මෙහෙයුම අඩාල විමට පත්ව ඇති බවට එම කණ්ඩායම් රනිල්ට පවසා ඇති බවයි.

මේ අතර වහාම රවිගේ අමන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරි දින 2ක තුල ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මෙම කණ්ඩායම එජාප මහා ලේකම් කබිර් හෂිම් හට ලිපියක්ද භාරදි තිබේ.ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගන්නේ නම් පක්ෂය ආරක්ෂාකර ගැනිම සදහා මැතිවරණ සටන පසෙකලා දේශපාලන තින්දුවක් ගැනිමට දෙවරක් නොසිතන බවද සජිත් කණ්ඩායම එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

මේ අතර කොටහේන බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී ඊයේ (31) සිදුවූ සිදුවීමට මහින්ද රාජපක්ෂලාටම චෝදනා කිරීම සාධාරණ නොමැති බවත් තමාට බොරු කීමට අවශ්‍ය නොවන බවත් එය පාතාල කල්ලි අතර ඇතිවූ වෙඩි තැබීමක් බවයි.තමන්ගේ සහ රනිල්ගේ මෙන්ම සජිත්ගේ අත්වල ලේ ගැවි නැති බවද  අමාත්‍ය සුජීව සේනසිංහ අද (01) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පවසා තිබේ.ඒ අනුව සුජීව සේනසිංහද මෙය රවීගේ පාතාල ක්‍රියාවක් බව පිලිගෙන තිබේ.(Video ව නරඹන්න)

[box type=”warning” ]මේ අතර ඉදිරි මැතිවරණයේ ප‍්‍රථිපල ඉතා අයහපත් විය හැකි බව එක්සත් ජාතික පක්‍ෂය විසින් කරනු ලැබ ඇති සියළු සමීක්‍ෂණවලින් අණාවරණය වී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග පවසයි.

මේ හේතුව මත එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප‍්‍රියත්වය පහල දැමීම සඳහා කොළඹ ප‍්‍රධාන පෙලේ ප‍්‍රචාරක ආයතන හිමිකරුවෙකුට හදිසි කොන්ත‍්‍රාත්තුවක් බාර දී ඇත.

මෙම ව්‍යාපෘතිය බාර දී ඇත්තේ ෆීනික්ස් ප‍්‍රචාරක ආයතනයේ අර්වින් වීරක්කකොඩි නම් අයට වන අතර ඔහු ගාමිණී දිසානායකගේ තාලයේත් එජාප මෙම ව්‍යාපෘති භාරව කටයුතු කලේය. රට පුරා ඇති මාළිගා, ලැම්බොගිනි, රත‍්‍රන් අශ්වයින් ගැන විශාල පින්තූරයක් මවා ‘අහස පොලොව නුහුලන අපරාධවට ඉඩ දෙන්නේද’ වැනි තේමාවකින් සියළු මාධ්‍ය ආයතන වෙත මෙම ව්‍යාපෘතිය යටතේ ප‍්‍රචාරක දැන්වීම් ලබා දීමට නියමිතය.[/box]

 

පසුගිය සතියේ රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නුකුත් කරනු ලැබූ බුද්ධි අංශ වාර්තාව සමගින් එජාප අභ්‍යන්තරය ඉතා උණුසුම් වී ඇති බවදැනගන්නට ලැබේ. බොහොමයක් චෝදනා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුවී ඇති අතර ඔහුගේ අකාර්යක්ෂමතාව මෙයට හේතු වී ඇති බවත් ගේම් ගහලා මැතිවරණ දිනන්නට යාම හේතුවෙන් මේ තත්වයන් ඇති වී ඇති බවත් බහුතරයගේ මතය වී තිබේ.

එහෙත් මේ සිදුවීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා තම හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සහ ඔහුට හිතවත් එජාප ප්‍රබලයන් සමග රහසිගත සාකච්චාවක් කොළඹ 7, මල් පාරේ ඇති ආයතනයක කාර්යාල කාමරයක් තුල පවත්වා ඇත. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම මැතිවරණ පරාජයෙන් පසුව ඔහුට තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටීමට නොහැකි වීම හේතවෙන් පක්ෂ නායකත්වය තමාට ලබා ගැනීම සඳහා තම හිතවතුන්ගේ එකඟතාව ලබා ගැනීමයි.

පරාජයත් සමග පවත්වන පළමු පක්ෂ සමුළුව වන විට තමාගේ නම නිල නොලත් ආකාරයෙන් ප්‍රසිද්ධ කර තිබිය යුතු බව සහ රවී කරුණානායකට මහා බැංකු වංචාව අලලා පුළුල් ප්‍රචාරයක් දිය යුතු බවත් මොවුන්ගේ අදහස වී තිබේ.

සත්හඩ

Top