ඉන්දියාවේ නියෝගයට විපක්‍ෂ නායකකම ආර්.සම්බන්ධන්ට-මෛත්‍රී දෙකට නැමේ යනුවෙන් අප  අනාවරණය සත්‍යක් කරමින් මිට ස්වල්ප වෙලාවකට පෙර ලාංකිය පාර්ලිමේන්තු ඉතිහාසයේ සියලුම සම්ප්‍රදායන් බිඳ දමමින් අවජාතක ජනපති මෛත්‍රීපාල සිරිසේන රට දෙකඩ කිරිමට ඉල්ලා අටන් වදින දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර තීරණය කළා.

පසුගිය (31) කොළඹදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නා

ප‍්‍රශ්නය :- විපක්‍ෂ නායක ලෙස පත් කරන්නේ කවුද?

පිළිතුර: – ‘විපක්‍ෂ නායක කවුද’ කියන එක ගැන නොවෙයි මෙතැන කතා වුණේ. අපි ඒ ඉල්ලීම කළේ (විශේෂයෙන් මම ඒ ඉල්ලීම කළා) විපක්‍ෂයේ වාඩිවන මන්ත‍්‍රීවරුන්ට ඒ අයගේ ස්වාධීන කැමැත්ත මත තමන් කැමති විපක්‍ෂනායකවරයා තෝරා ගන්න ඉඩ හදන්න කියලයි, ජනාධිපතිතුමාගේ ප‍්‍රතිචාරය වුණේ එතුමාගේ කැමැත්ත මත විපක්‍ෂ නායකවරයකු තෝරා ගැනීමේ අදහසක් නැහැ, විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත මත විපක්‍ෂ නායකවරයකු තෝරා ගන්න ඉඩ සලසන බවයි.

ඒ අනුව සිරිසේන යනු බොරු බෙගල් කියන පච හිලක් බව මේ වනවිට ජනතාව හමුවේ තහවුරු කර අවසන්.

ඉන්දියාවේ නියෝගයට විපක්‍ෂ නායකකම ආර්.සම්බන්ධන්ට-මෛත්‍රී දෙකට නැමේ

Top