මැතිවරණය ජයග‍්‍රහණය කිරීම නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අනිවාර්යෙන් අවස්ථාව දිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ මුහුණටම එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්‍ෂ නායකයන් කියා තිබේ.යම් හෙයකින් මහින්ද සමග එක්ව තරග කිරිමට මෛත්‍රීට බැරිනම් වහාම එය දැනුම් දෙන ලෙසත් එසේ වන්නේ නම් විකල්ප ක්‍රමයක් භාවිතා කිරිමට සුදානම් බවද පවසා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්‍ෂ නායකයන් අතරින් යන එන මං නැති ජාතික හෙළ උරුමය පමණක් මහින්දට විරුද්ධ වි තිබේ.

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));


මෙපමණ වෙලා ටොයියන් බයියන් දෙපැත්තම බලා හිටපු ප්‍රවෘත්තිය මෙන්නමෛත්‍රී මහින්ද පාර්ශවයන් දෙක එක්ව මැතිවරණයට එක්වීමට තීරණය කලාසූසිල් ප්‍රේම්ජයන්ත්එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්
Posted by UPFA – Bright Future For Sri Lanka on Thursday, July 2, 2015

Top