LNN SPY

ජාතියේ මඩ නාලිකාව හොට බිම ඇණ ගනී -කෝටි 10කට කෙලවයි!

පසුගියදා යහපාලන මෛත්‍රීපාලගේ සුභ පැතිමෙන් පසුව අවසන් වු ලෝක කුසලාන ගමන යහපාලකයන්ගේ මඩ නාලිකාව හෙවත් ලෝක කුසලානය විකුණගෙන කෑ ගොටු සෝමේ සභාපතිත්වය දරණ ජාතික නාලිකාව අනාත වි සිටින බව වාර්තා වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව දේශීය රූපවාහිනි විකාශන අයිතිය හිමිකර ගෙන සිටි සී.එස්.එන්. (CSN) රූපවාහිනි නාළිකාව රාජපක්ෂලාට අයිති බව පවසමින් තමන් එය හිමිකරගත්තේ රටේ ජනතාවට ලැබිමට ගිය මහා මුදල් ප්‍රමාණයක් රටට ඉතුරුකල බව පවසමිනි.

නමුත් අන්තිමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය විකාශය කිරිම හරහා මඩ නාලිකාව  ලබා ඇති පාඩුව රුපියල් කෝටි 10ද ඉක්මවන බව රූපවාහිනි ගිණුම් වාර්තා වලට අනුව අනාවරණය වි තිබෙන බව අප රූපවාහිනි අභ්‍යන්තර වාර්තාකරු සදහන් කරයි.

දේශීය විකාශන අයිතිය ලබා ගැනීම සදහා STAR SPORT ආයතනය සදහා ගෙවිය යුතු මුදල රු.   294,800,000.00 


With holding Tax 10%          රු.   29,480,000.00 


අයිතිය සතු කරගැනීම සදහා දැරිය යුතු මුළු මුදල රු.324,280,000.00

ලබා ඇති අදායම                         රු. 320,000,000.00


දැන්වීම් නියෝජිත ආයතන සදහා ගෙවිය යුතු commission fee                  රු.48,000,000.00 


අලවි අංශයේ නිලදාරීන් සදහා ගෙවීමට නියමිත commission fee  රු.   6,400,600.00 


තරගාවලිය දේශීයව විකාශන කිරීම සදහා දැරිය යුතු දල විකාශන වියදම (දින 44 සදහා)  රු. 40,000,000.00


ලෝක කුසලාන තරගාවලිය විකාශනය සදහා ජාතික රුපවාහිනිය දැරිය යුතු මුලු වියදම රු. 418,680,000.00 


මේ අනුව ජාතික රුපවාහිනිය ලෝක කුසලාන තරගාවලිය විකාශනය සදහා වූ වියදම පමණක් පියව ගැනීම සදහා උපාය ගත යුතු අවම අදායම රුපියල් කෝටි 42කට ආසන්නය


ලබා ඇති අදායම අනුව අපේක්ෂිමත අලාභය   රු.98,680,000.00 


මේ අනුව  ලබා ඇති පාඩුව රුපියල් කෝටි 10ක්ද ඉක්මවයි.

රාජපක්ෂ ආණ්ඩුවේ අගුපිල් වල ලගිමින් රාජපක්ෂට වන්දිබට්ටකම් කර පසුව අවසාන මොහොතේ මෛත්‍රීට ගොට්ට අල්ලා රුපවාහිනී සභාපතිවරයා ලෙස පත්වු සෝමරත්න දිසානායක ලෝක කුසලාන මාෆියාව හරහා මාටියා ගැසු මුදල් මෙම පාඩුවට එකතු කර නැත.

~~ ගොටු සෝමේ ලෝක කුසලානය විකුණගෙන කයි

~~තරුණියක් රූපවාහිනි සභාපතිගේ කාමරයේ!- ලෝක වාර්තාවකුත් තියයි

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top