LNN SPY

අයියෝ සිරිසේන තවත් බින්නයක් ඇදබායි! මෛත්‍රීගේ නඩය 105ක්! ජනතාවට හංසයා වෙනුවට කොකා පෙන්වයි!

මේ වන විට බ්‍රිතාන්‍යයේ තෙදින චාරිකාවක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග හෙට රාත්‍රියේ සාකච්ඡා කිරීමට නියමිත බව ලන්ඩන් අප විශේෂ වාර්තාකරු සදහන් කළා. 

මේ අතර යහපාලනය පිහිටුවා පැය ගණනක් යන්නට මත්තෙන් ආරම්භකල පච බෙදාහැරිමේ මාධ්‍ය ගැටයෝ මේ වන විට ජාතික පක්කලි නාලිකා යොදවා ගනිමින් ලන්ඩන් කොටි හිතවාදින් මෛත්‍රීපාලටද එරෙහිව උද්ඝෝෂණයක නියලිමට සුදානම් බවට මාධ්‍ය වාර්තා පලකිරිමට සුදානමින් සිටි.ඒ හරහා ඔහුන් උත්සහ දරනුයේ මහින්ද රාජපක්ෂට මෙන්ම මෛත්‍රීපාල සිරිසේනටද තර්ජනයක් ඇති බව පෙන්විමටය.

මේ අතර අද ලන්ඩනය බලා සමාන්‍ය ගුවන් යානයකින් (ජහපාලකයෝ කියන ආකාරයට) 7 දෙනකුගෙන් යුත් නඩයක් ලංකාවේන් පිටව ගියද මේ වනවිට ලන්ධනයේ සුපිරිම හෝටලය London Hilton on Park Lane Hotel හී සිටින ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 105ක් බවයි එහි සිටින LNW විශේෂ වාර්තාකරු සදහන් කළේ. London Hilton on Park Lane Hotel යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා නතරවු හෝටලයකි.

මේ අතර දෙමළ ඩයස්පොරා නියෝජිතයන්  උතුරේ පිහිටුවිමට නියමිත ස්වයං පාලනය සම්බන්ධයෙන් සතුටට පත්ව සිටින අතර මෙම හමුවේදි ශ්‍රි ලංකා ජනාධිපතිවරයා ඉතා ඉහලින් පිළිගැනිමටද ඔහුන් සුදානම් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ මහරැජින හමුවීමට එංගලන්තයට ගිය අතර ඔහුට අනුව ඔහු එහි යන්නේ දෙවැනි එලිසබෙත්ගේ ආරාධනයකිනි. මෛත්‍රිපාලට ඩේවිඩ් කැමරන්ගෙන් ලැබෙන්නේ කිනම් උපදේශයක් දැයි දැනගැනීමට  අපි කැමැත්තෙන් සිටිමු. ඊනියා ජාතික ආණ්ඩුව, කොළඹ වරාය නගරය, චීන සම්බන්ධකම් ආදිය ගැන කැමරන්ගේ නියෝජිතයන් මගින් කැමරන් මෛත්‍රීපාලට උපදෙස් දෙනු ඇති බවද වාර්තා වේ. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top