LNN SPY

ජනපති අංශ 360න් කැරකැවෙයි… ජනාධිපතිවරණයේදි එජාපයට සහය දෙන්න සුදානම්!… කරදර බෑ… මහවැලි,පරිසර ඇමතිකම ඉල්ලයි…

Published on: Jul 17, 2019– නොවැම්බර් 19 පැවැත්වෙනජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට සහය ලබාදිමට තමන් සුදානම් බවත් ඒ වෙනුවෙන් තමන්ට ජනපතිකම අහිමිවිමත් සමග නීතිමය වශයෙන් එල්ල වන බාධක නතර කරන ලෙසත් තමන් දැනට දරණ පරිසර සහ මහවැලි අමාත්‍යධුරයන් ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පණිවිඩයක් යවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා.

තමන්ට හොද පිළිතුරක් ලැබෙන්නේ නම් ජනාධිපතිවරණයේදි ශ්‍රිලනිපයේ මෙන්ම ජනාධිපතිවරණ කාලසිමාවේද ජයග්‍රහණය වෙනුවෙන් සහය ලබාදිමට තමන් සුදාන්ම් බවයි මෛත්‍රී ජනාධිපතිවරයා දැනුම් දි ඇත්තේ. මේ වනවිටත් රජයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මේ සම්බන්ධයෙන අගමැතිවරයා සමග සාකච්ඡා පවත්වා ඇති නමුත් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් අගමැතිවරයාගෙන් ලැබි නැති බවද වාර්ත වේ.

Top