LNN SPY

ගෝඨාගේ පරාජය දෑස මානේ… ලොකු අප්පොච්චාට හෘදයාබාධය පෙන්වා ඡන්ද හිගා කැමේ සුදානමක්!.. පන්සල් වල අවසන් දින දෙකේ ඡන්ද පුජා පිංකම්!

Published on: Nov 12, 2019 – පරාජය පෙනෙන මානයේ ජනතාවගේ අනුකම්පා ඡන්ද ලබා ගැනීමේ තිර නාටකයක් මේ වන විට රචනා වන බව වාර්තා වෙනවා.

මහින්දගේ අලුත්ම නරිනාටකයේ පිටපත් අද් ඔහුගේ ළගින්ම සිටිනා පෞද්ගලික සේවකයෙකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විසින් අප දේශපාලන වාර්තාකරු හා අනාවරණය කර තිබෙනවා.

එම තිරපිටපත් අනුව ඒ ඒ බනිස් වලට ලබා දිය යුතු කෙසෙල් ගෙඩියේ වර්ගය හා ප්‍රමාණය හොඳින්ම හදුනන මහින්ද පරාජයේ විලි ලැජ්ජාවෙන් ගැලවීමට මෙම රචනා කොට තිබෙනවා. මෙම නාටකය හරහා ලබා ගන්න අනුකම්පා ඡන්ද හරහා ජයග්‍රහණය කළ නොහැකි බව දැන දැනත් මහින්ද පිලේ මේ අහිංසක උත්සහය ගෞරවය තියා ගෙන අඩු ගනනින් පරාජය විමට බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අප දේශපාලන වාර්තාකරු හා පවසා ඇත්තේ.

ඒ අනුව මහින්දගේ තිර පිටපත් අනුව හෙට එනම් 13 වෙනිදා මැතිවරණ ප්‍රචාරණයේ අවසන් දිනයේදි පවත්වනු ලබන ජන රැලියේදි මහින්ද රාජපක්ෂට හදිසි හෘදයාබාධයක් වැලදෙන අසාධ්‍ය තත්ත්වයට පත්වන මහින්ද රාජපක්ෂ කොළඹ ආසිරි රෝහල වෙත ගෙන යනු ලබනවා. තිර පිටපතේ කලා අධ්‍යක්ෂණය හරියටම කියවා ඇති මහින්ද ලාගේ කලු සල්ලි සුදු කරන ආසිරි රෝහලේ හිමිකරු  මේ වන විට සිය රෝහලේ අධි සුඛෝපභෝගිම රෝහල් කාමර අංගනය මහින්ද වෙනුවෙන් මේ වන විටත් සූදානම් කොට ඇති බවයි වාර්තා වන්නේ.

මහින්ද රෝහල් ගත කිරීමත් සමඟ තිර පිටපතේ දෙවන අර්ධය රඟ දැක්වෙන අතර රට දැය බේරා ගත් දැයේ අප්පච්චිට සෙත් පතා දිවයින පුරා පන්සල් වල ආශිර්වාද බෝධි පූජා පිංකම් සංවිධානය කරන අතර කොළඹ හොරණ පාර අද්දරක පිරිවෙණක අධිපති මහාචාර්ය හිමිනමක් විසින් එම සියළු බෝධි පූජා පැවැත්වීමට රාජපක්ෂවරුන්ට හිතවාදි ස්වාමින්වහන්සේලා වෙත බෙදා දී ඇති බවද වාර්තා වේ.(අදාල හිමිනම සිය නායක හාමුදුරුවන් ලිදට තල්ලුකර ඝාතනය කර පන්සලේ නායකත්වයට පත්වු අයෙක්)

මෙම් බෝධි පූජා පිංකම් අතර තුරදි 14, 15 දෙදින තුළ කටේ දිවේ නොගෑවී හීනියට ඡන්ද ප්‍රචාරණය සිදු කොට ගෝඨාභය රාජපක්ෂ වෙත අනුකම්පා ඡන්දය ලබා ගැනීමට යි සැළසුම් සකස් කොට ඇත්තේ.

මහින්ද රාජපක්ෂ පිළ මෙසේ සිය පිඹුරු පත් සකස් කළ ද වියත්මග ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ පිලේ අනුකම්පාව ලබා ගැනීමේ සැලැස්ම අනුව මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම සදහටම අංශභාග රෝගියෙකු විය යුතු බවත් අනාවරණය වෙනවා.

මහින්දගේ සදාකාලික අංශභාග තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ ට ජනාධිපති වීමට මග සලසන බවට ගණන් බලා ඇති වියත්මග වියත්තු හෙට පපුව අමාරුව හැදෙන මහින්දට සදහටම ඇදේ තබන්නට අවශ්‍ය ඖෂධය මේ වන විට වියත්මගේ  වෛද්‍යවරයෙකු හරහා ලංකාවට ගෙනවිත් ඇති බවත් වාර්තා වෙනවා.

Top