Political

මැරිච්ච අප්පච්චීගේ පෙට්ටිය ඇතුලේ වෙනින් එවුන්ලු! විමල්,ගම්මන්පිල,තොන්ඩමාන්ගේ සිල්ලර පක්ෂ වලට කණට ගහයි… “මෝඩ යකා” නැටුම යලි ප්‍රදර්ශණයේ…

Published on: Dec 9, 2019 – වර්තමාන ආණ්ඩුවට උප්පැන්න සහතික දීමට සිල්ලර පක්ෂවලට අයිතියක් නැති බව මහින්ද රාජපක්ෂගේ මොඩ යකා හේවත් මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හපුතලේ පොදුජන පෙරමුණ සංවිධායක උදිත් ලොකුබණ්ඩාර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදීය.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා සිල්ලර පක්ෂ කිහිපයක් එකතු වී පොහොට්ටුවට ශක්තිය ලබාදුන් නමුත්, පොහොට්ටුව එම කිසිම පක්‍ෂයකට ණය නැති බවද ඔහු පැවසීය. පොහොට්ටුවේ ජයග්‍රහණයට එම පක්ෂ විසින් ජැක් පමණක් ගසා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

විමල්,ගම්මන්පිල,තොන්ඩමාන් සිල්ලර පක්ෂ වලට කණට ගහයි…

පසුගිය ආණ්ඩුව සමයේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගන්නා ලද දිනයෙ මාධ්‍ය කැදවිම සම්බන්ධයෙන් උරණ වු මහින්ද ලොකුබණ්ඩාර සිය ජාතකයම මතක් කර දි පස්පඩංගුවේ බැන වැදුනා.

“යකෝ මූ… මෝඩ යකෙක්…” මහින්ද ප්‍රසිද්ධියේ තම පුද්ගලික ලේකම්ට බැන තල්ලුකර දමයි

Top