All

රුසියානු ස්නයිපර් කරුවන් දෙදෙනෙකු රහසේම දිවයිනට! ඉලක්කය කවුද?

රුසියානු ස්නයිපර් කරුවන් (Sniper) දෙදෙනෙකු පසුගිය සතියේ දිවයිනට රහසේම ඇතුල් වි ඇති බව ජාත්‍යන්තර ඔත්තු සේවාවන් අනාවරණය කර තිබේන බව LNN ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

මිට දින කිහිපයකට පෙර මොස්කව් සිට පැමිණී ගුවන් යානයකින් මෙම දෙදෙනා පැමිණ ඇති බවත් ලංකාවට රුසියානු සංචාරකයන් ගෙන්වන විශේෂ ව්‍යාපෘතියක් හරහා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලට මගින් ඔහුන් පැමිණ ඇති බවයි එම ඔත්තු සේවාවන් අනාවරණය කර ඇත්තේ.

ඔහුන් දෙදෙනා ගෙන්විම කවරාකාරයේ ඝාතන ඉලක්කයක් සම්පූර්ණ කිරිම වෙනුවෙන්ද යන්න තවමත් අනාවරණය වි නෑ.

කෙසේවෙතත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පත්කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන පසුගිය දිනක වේදිකාවේ ඝාතනය වු නායකයන් සිටින බවට ප්‍රකාශයක් සිදුකර තිබුනා.

මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න….

Top