LNN SPY

පාදධ මහාරාජාගේ සක්කිලි සිරස මාධ්‍යවේදීන්! (Video)

සිරස යනු තුප්පහිකම් ඉහවහා ගිය ලංකාවේ කාලකන්නිකම මාධ්‍ය මධ්‍යස්ථානය බව අමුතුවෙන් කිවයුතු නැත.කොටි ඩයස්පොරාවේ මුදල් මත යැපෙමින් ඔනෑම දෙයක් ධනය භාවිතා කරමින් කිරිමට හැකි බවට විශ්වාස කරන රාජා මහෙන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා හෙවත් කල්ලතොනී කිලී මහරාජා රටේ නීතිය අතටගෙන කටයුතු කරනවාට අමතරව තමන්ගේ පඩි ලබන ලාබෙට විකිණෙන ලපයි-සිපයි කැලි භාවිතා කරමින් මාධ්‍ය සදාචාරයටද කෙලවිමට උත්සහ කරමින් සිටි. 

මාධ්‍යවේදීන් යයි කියා ගන්නා පිරිසක් දෙරණ මාධ්‍ය ආයතනයට කඩාවැදී අනවසරෙන් බලහත්කාරීව රූගත කිරීමට අද උත්සහ දැරු අතර එය ඉතාමත් සුක්ෂම ආකරයට නතර කිරිමට පමණක් නොව කිලී මහරාජාගේ කකුල් පමණක් නොව මුලු ඇගම ලෙවකන පහත් ජඩ මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසගේ කූට උප්‍රකමය අනාවරණය කිරිමටද දෙරණ නාලිකාව සමත්වුනා.

කාලයක සිටම සමබර මෙන්ම පිලිගත හැකි ආකරයේ පුවත් වාර්තාකරනයේ යෙදුනු දෙරණ නාලිකාව ගෙවුනු දින 100ක කාලය තුල ලංකාවේ ජනප්‍රියම ප්‍රවෘත්ති නාලිකාව බවට පත්ව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන වැනි කොදු ඇට පෙලියක් නැති නායකයෙකු රටක නායකයා විමේ අභාග්‍ය දැන් රටම හමුවේ දිගහැරෙමින් තිබේ. ජහපාලන ආණ්ඩුව හැදිමට දරදිය ඇද්ද ජනතාව මුලාවේ දැමු සොභිත,රත්න හිමියන් පමණක් නොව රාජිත හා චම්පිකලා කියන අකාරයටම ගත්තද මෛත්‍රීට ඇත්තේ පිටකොන්දක් නොව කොන්දට බැදපු පොල්පිත්තක් බව දැන් සහතිකය.මෛත්‍රිව පඹයෙක් කරලා රනිල් රජ කරන්න හදනවා යනුවෙන් අද කෑ ගසන යහපාලන රූකඩ මේ රට අද පත්කර ඇති තැන ඉතා බරපතලය මේ බරපත්ල තත්ත්වය හමුවේ රටේ ජනතාව ගතයුතු මග ලගදිම ගන්නා බව අප මේ නිවට පාලකයන්ට මතක්කර දිමට ඉතා කැමතිය.

දෙරණට පැණිමේ කුමන්ත්‍රණය පසුපස සැඟවුනු කතාව බලාපොරොත්තු වන්න 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top