LNN SPY

සාම්පූර්,කයිට්ස් කදවුරු ඉන්දිය බිල්ලට

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර ඇතුළු කොඩ්ඩියාර් බොක්කේ ආරක්ෂාවට අතිශයින්ම සංවේදී මර්මස්ථානයක් වන සාම්පූර් කදවුර හා කයිට්ස් හමුදා කඳවුර වහාම ඉවත් කරන ලෙසට ඉන්දිය රජය කල නියෝගයකට අනුව ඉදිරි දින කිහිපය තුලදි ඉවත් කිරිමට යහපාලන ගොයියෝ සුදානමින් සිටින බව වාර්තා වේ.

නාවික හමුදාවේ ‘විදුර’ කදවුර පිහිටා ඇති ත‍්‍රිකුණාමලය, සාම්පූර් ප‍්‍රදේශයෙන් එම කදවුර ඉවත් කොට අක්කර 237ක භූමිය එහි මුල් අයිතිකරුවන්ට ලබා දෙන බව නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී.එම් ස්වාමිනාදන්ද සදහන් කර තිබේ.

සාම්පූර් කඳවුර කොටි ග්‍රහණයෙන් අත් පත් කර ගැනීමට අවසන් ඊළාම් යුද්ධයේදී රණවිරුවන් 400 කට අධික පිරිසක් ජීවිත පරිත්‍යාග කර ඇති අතර තවත් දහසකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ඉන්දියන් හමුදා ලංකාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කල අවදියේ සිටම  සාම්පූර් කදවුර හා කයිට්ස් හමුදා කඳවුර  අත්පත් කරගැනිමට උත්සහ කළ අතර එම කදවුර දෙක ලබාදෙන පදනම මත ඉන්දියාව කොටි නායක ප්‍රභාකරන්ට ඉන්දිය රජය සහයොගය ලබාදුන් බවද වාර්තා වි තිබුනා.

සාම්පූර් හමුදා කඳවුර කොටි ග්‍රහණයෙන් නැවත අත්පත් කර ගැනීමට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, හිටපු හමුදාපති දයා රත්නායක මහතා, හිටපු ගුවන් හමුදාපති රෝෂාන් ගුණතිලක මහතා, අද්මිරාල් සරත් වීරසේකර මහතා විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් සිදුකර ඇත. ඔවුන් සිව් දෙනා සමගම සරත් ෆොන්සේකාටත් වත්මන් රජයටත් කෝන්තරයක් තිබුණි. සාම්පූර් මුදා ගැනීමේ කාලයේදී සරත් ෆොන්සේකා සිටියේ රෝහල් ගතවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top