LNN SPY

ප්‍රගීත් අමතක වේ – සන්ධ්‍යා තනි වේ

පසුගිය 2010 ජනාධිපතිවරණ සමයේ අතුරුදහන් කළ ප්‍රගීත් එක්‌නැලිගොඩ සම්බන්ධයෙන් අප කළ හෙළිදරවු වලින් පසුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පසුගිය සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ විකුණා කමින් මුදල් හම්බකල වර්තමානයේ යහපාලන වන්දනාවේ යන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් හමුවි මේ සම්බන්ධයෙන් කතාකරන් ලෙස ඉල්ලිමක් කර තිබේන බව අප විශේෂ වාර්තාකරුට සන්ධ්‍යා පවසා තිබේ.

නමුත් ඔහුන් සියලු දෙනාම සදහන් කර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වන පාඨ්ළි චම්පික රණවකට එරෙහිව කතා කිරිමට තමන්ට හැකියාවක් නැති බව පැවසු බවයි.

ප්‍රගීත් අතුරුදන් වී මේ වන විට අවුරුදු පහක්‌ ගෙවී අවසාන බවත් ඒ පිළිබඳව  මහින්ද රාජපක්‍ෂ රජයට පසුගිය කාළසිමාවේ බරපතල චොදනා කල අය අද නිහඩ විමට හේතුව තමන් නොදන්නා බවද ඇය සදහන් කර තිබේ.

එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top