LNN SPY

චන්ද්‍රිකා,මෛත්‍රී එක්ව මහින්දගේ ආරක්ෂාව ඉවත් කරයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී තිබූ  විශේෂ පරිවාරක ආරක්ෂක රථ කිහිපයක් ඊයේ (15) දිනයේ සිට හදිසියේම ඉවත් කිරිමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පෙරේදා යලි දිවයිනට පැමිණි  හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ කීම මත එය සිදු කර ඇති බවයි.

මහින්ද රාජපක්ෂට චන්ද්‍රිකා කැපිල්ල දැමීම සිදුකලේ අද ඊයේ පටන් නොව.ඒක අවුරුදු ගණනාවක පටන් එන ජන්මාන්තර වෛරයකී.2004 අගමැති වු අවස්ථාවේදිත්,2005 ජනාධිපතිවරණයේදි චන්ද්‍රිකා  ද්වේශ සහගත භාවයෙන්ම මහින්දට එරෙහිව ක්‍රියාත්මක වුවෙකි. 

රට බෙදුම්වාදීන්ගෙන් ගලවාගැනිමේ සටනට යලිත් නායකත්වය දෙමින් සිටින හිටපු ජනාධිපතිවරයාගේ ජිවිතය අනතුරකට පත්කිරිමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.පසුගිය සති දෙකක පමණ කාලයක් යුරෝපයේ රැදි සිටිමින් කොටි ත්‍රස්තවාදී සමග සමිප සාකච්ඡා කිහිපයකටමද චන්ද්‍රිකා සහභාගි වු බව වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top