LNN SPY

රනිල් ජුදාස් අමෙරිකාවට මහින්දව පාවා දෙයි!

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධ කටයුතු මර්දනය කිරීමට මහින්ද රාජපක්‍ෂගේ රජය විසින් රහසිගත සැලැස්මක් සකස් කර ඒ සදහා  කොංග්‍රස් පක්‍ෂයේ ඇතැම් නියෝජිතයින් වෙත මුදල් ලබා දි ඇති බවට අමෙරිකා එක්සත් ජනපද ජනපති බරක් ඔබාමා පලනයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හොර ලිපි ලේඛණ ලබාදිම හේතුවෙන්  ඇමරිකානු ජාතික බුද්ධි අංශයේ නිලධාරින් කිපදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව LNW බුද්ධි අංශය අනාවරණය කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කල යෝජනා පරාජය කිරිම සදහා මහින්ද රාජපක්‍ෂගේ රජය විසින් රහසිගත සැලැස්මක් සක්ස කරන ලද බවත් ඒ සදහා ඇමරිකානු කොංග්‍රස් පක්‍ෂයේ ඇතැම් නියෝජිතයින් වෙත  මිලියන ගණනන් මුදල් ලබාදුන් බවයි රනිල් වික්‍රමසිංහ ඔබාමා රජයට දැනුම් දී තිබේ.

ඇමරිකානු කොංග්‍රස් පක්‍ෂයේ සිටින ඇතැම් පුද්ගලයින්, ශ්‍රී ලංකාව පිළිබඳව යහපත් අන්දමින් අදහස් පළ කිරිම මෙම මුදල් ලබාගැනිම හරහා සිදුකල බවයි රනිල් පෙන්වා දි ඇත්තේ.

මේ තත්ත්වය ඔබාමගේ පරිපාලනයට අනතුරුදායක තත්වයක් විය හැකි බැවින්  මුදල් ලබාගත්තේ කවුද? එයට උත්සාහ කලාද? පුළුල් විමර්ශනයක් පැවැත්වීමට ඇමරිකානු ජාතික බුද්ධි අංශයේ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top