LNN SPY

දින සියයයි …මම අනාතයි…රනිල් බල ඇණි කැදවයි

හරියටම දින සියයකින් තමන් කොල්ලකෑ අගමැතිකම අහිමිවෙන බව දැන් තහවුරු වි සිටින එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සවස තමන්ගේ දේශපාලන කොලු රැන හදිසි සාකච්ඡාවක් සදහා කැදවා තිබේ.

එම කැදවිම ලැබුනු වහාම lnw.today Skype ඔස්සේ ඇමතු සිවිල් සංවිධාන ක්‍රියාකාරියෙකු සදහන් කළේ දින 70කට පස්සේ රනිල් වික්‍රමසිංහට නැවතත් තමන්ගේ දේශපාලන මෙහෙයවන්නන් සහ පාක්ෂිකයන් මතක් වි ඇති බවයි.

ගෙවුනු දින 70ක පමණ කාලයක් තමන්ගේ කොලු රෑන සමග සවාරි ගියා මිසක පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද  කිසිවෙකුත් වෙනුවෙන් වික්‍රමසිංහ කල දෙයක් නැති බවද ඔහු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top