LNN SPY

රටම “මහින්ද” ඉල්ලයි….මෛත්‍රී අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද පිළිගනි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් විමට ඉඩ නොදුන්නොත් පක්ෂ සාමාජිකයන් තමන්ට මහා පාරේදි පහරදිම කිසිදවසක නතර කිරිමට නොහැකි වනු ඇති නිසා තමන් ඉට ඉඩ දිමට තිරණය කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන ප්‍රබලයන් අමග පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් තමා තැබු විශ්වාසය වක්කඩෙ හකුරු හැංගුවාට වඩා අන්ත බවද මෛත්‍රී පවසා තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ සටන ලබන අතිය තුල ආරම්භ කිරිමට සුදානමින් සිටි.එහි ප්‍රධාන මෙහෙයුම් කාර්‍යාලය ඒ. එස්‌. පී. ලියනගේ මහතාට අයත් දියවන්නාඔය අසබඩ පිහිටි රාජගිරියේ පිහිටි “පීකොක්‌” මන්දිරයේ සිට ක්‍රියාත්මක වන අතර ලබන 26 වැනිදා රත්නපුරයේ පැවැත්වෙන රැළියට සහභාගි විමටද සුදානමින් සිටින බව අප වාර්තාකරු අනාවරණය කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කළහොත් තමා ඊට එකඟව කටයුතු කරන බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා අද මාධ්‍ය හමුවේ පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top