LNN SPY

රනිල් මඩ සටන අරඹයි!

හරියටම දින සියයකින් තමන් කොල්ලකෑ අගමැතිකම අහිමිවෙන බව දැන් තහවුරු වි සිටින එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20)සවස තමන්ගේ දේශපාලන කොලු රැන හදිසි සාකච්ඡාවක් සදහා කැදවා තිබුනු අතර වහාම  කොල්ලකාරි යහපාලන ආණ්ඩුව වට්ටන්නට යන ඔනෑම අයෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට දෙවරක් නොසිතන ලෙසට උපදෙස් දි තිබේ.

අප විශේෂ වාර්තාකරු සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ යලිත් මාධ්‍ය බල ඇණිය ශක්තිමත් කලයුතු බවත් දැනට එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර පහර දෙන වෙබ් අඩවි සහ එවා පසුපස සිටින නියම පුද්ගලයන් සොයා ගන්නා ලෙසට එජාප මාධ්‍ය ඔස්තාර්ලාට පවසා ඇති බවයි. මිට අමතරව ජාතික නාලිකාව තුල එක්සත් ජාතික පක්ෂයට හිමි අවස්ථාව දවසින් දවස ගිලිහියන බවත්ය.

රාජපක්ෂලා සරණ යමින් සිටින යහපාලන කණ්ඩායම් වහාම සොයා ඔහුන්ට එරෙහිව විවිධ මඩ ප්‍රචාර සහ දුෂණ චොදනා එල්ල කිරිම් සම්බන්ධයෙන් ඉක්මනින්ම කටයුතු කරන් ලෙස දැනුම් දි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top