LNN SPY

ඩයස්පොරාවේ කුලී හේවායින් පොඩ්ඩක් සැර දායි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කොටි ඩයස්පොරාවේ කුලී හේවායින් යොදාගනිමින් මෛත්‍රීට එරෙහිව යන්තම් පොස්ටරයක් ඔසවා ගැනිමට සමත්ව තිබෙන බව  බ්‍රිතාන්‍යයේ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

සාමාන්‍යයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිත්‍රෝ ගුවන් තොටුපලට පැමිණි සැම අවස්ථාවකම ඔහුට විරුද්ධව ඩයස්පොරාවේ දහස් ගණනක් විරෝධතාවයේ යෙදෙන නමුදු මෛත්‍රීපාලගේ හා රනිල් වික්‍රමසිංහගේ කොටි ගැති භාවය හෙතුවෙන් එවන් තත්ත්වයක් දකින්නට නොලැබුණු අතර ඒ නිසාම ඩයස්පොරාවේ කුලී හේවායින් යොදාගනිමින් ජහපාලකයන්ටද කොටි තර්ජන ඇති බව පෙන්විමට යන්තම් පොස්ටරයක් ඔසවාගෙන තිබේ.

කොටි ඩයස්පොරාව අමග සමිප සබඳතාවයක් ඇති මංගල සමරවිර මහතා විසින් මෙම ඩයස්පොරාවේ කුලී හේවායින් ගෙන්වාගෙන ඇති අතර කොටි සංවිධානය සතු බිලියන ගණනින් වු මුදල් සම්භාරය උතුරට ලබාදෙන ස්වයංපාලනය හරහා රටට ගෙන්වා ගැනිම් පිළිබඳව අද රාත්‍රියේ පැවැත්වෙන හමුවේදි සාකච්ඡා කිරිමට නියමිත බවයි අප වාර්තාකරු සදහන් කළේ. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top