විශේෂාංග

අදුර විනිවිද දුටු ජනමූල නායකයා

2005 මහින්ද රට බාර ගන්නා විට උතුරු නැගෙනහිර පාලනය LTTE සතු විය.උතුරු නැගෙනහිර පමනක් නොව මුලු රටම ලේ විලක්ව පැවතිනි.බෙදුම්වාදී LTTE  යනු දෙමලාගේ විමුක්ති කාමියකු නොව ඉන්දියාවේ සහ සුද්දන්ගේ කුලී හේවායන් පිරිසක් පමනි.භූ සිතියම අනුව දුර අතීතයේ සිටම ශ්‍රි ලංකාව නාවික මර්මස්ථානයක් විය, රට අභ්යන්තරය මිහිපිට පාරාදීසියක විය.එහෙයින් ඉන්දියාවෙ ඇතුලු  විදේශ  අතපෙවීම්  මහාවංශයෙනුන් එපිට  ගිය කථාවකි.

ඉන්දියානුවන් යනු දියරෙද්දෙන් බෙල්ල කපන ජාතියකි , මෙකී සත්ය ඔවුන් ඉහද තබා අදහන රාමයනය තුලම  ගැබ්ව ඇත.රාමායනයේ එන පරිදි සීතාව පැහැර ගැනීමට හේතුව නම්  රාවනගේ නැගෙනිය වූ සුපර්ණිකාට රාමගේ සොයුරු ලක්ෂ්මන්  කල අතවරයකි. එවැන්නක  වේදනාව රාම වෙත දැනෙනුවස්  රාවන  සීතාව පැහැරගනු ලබයි. යුද්ධය අවසනදී සිය පතිවත නොකෙලසුන බව සීතාව  ඔප්පු කර පෙන්වයි. ඉන් ගම්ය වනුයේ රාවන සල්ලාලයකු නොවූ බවය.රාම සීතාව අයෝධ්යාවට රැගෙන යන්නේ එකී පරීක්ෂනයෙන් අනතුරුවය. නමුත් සීතාවගේ මෙකී අග්නි පරීක්ෂනය නොදකින  ජනතාව සීතාවගේ පතිවත සැක කරයි. ජනතාව තුල නැග ආ සැක සංකා හේතුවෙන් සිය ඔටුන්න ගැලවේ යයි සිතූ රාමා  සීතාව අනාථ කර ඔටුන්න රැක ගනියි.

ඉන්දියාවෙන් පිටුවහල් කල   විජය නම් සල්ලාලයෙකු සිය  පිරිවර සමග ලක්දිවට ගොඩබසියි.  ලක්දිව  වංශක්කාර  කුවෙනිය සාහසික ලෙස රවටමින් ප්රාදේශික  පාලනය පැහැරගනු ලබයි.අනතුරුව වර්ගයා සමූල ඝාතනයකට ලක්කරයි . ඉන්දියානු සල්ලාලයන්  අතට පත්වන ලක්දිව කිරුල නැවත  හෙලයන් වෙත රැගෙන එනුයේ රෝහනයෙන් පැමිනි දිඝගාමිනි විසිනි. ඒ  චිත්රාරාව හා එක්ටැගෙය තුල මෙහෙයවූ  ජාන සංග්රාමයේ මහිමයෙනි. ඒ අනුව බිහිවන පන්ඩුකාභය වාරි  සංස්කෘතිය මත ඉදිවන හෙලයේ මහා අගනගරය අනුරාධපුරයේ ස්ථාපිත කරනු  ලබයි. නමුත් වැවයි දාගැබයි මත පදනම් වූ සාමකාමි  හෙල රාජ්යය    ඉන්දියානු අක්රමන හේතුවෙන් දකුනට පසුබසියි.

ලක්දිව රාජ්ය සහ ජනයා අතර අසමගිය කැරලි කෝලහල අවුලුවා රාජ්යත්වය පැහැර ගැනීමෙ කුමන්ත්රනය තුල   ඉතිහාසය පුරාවට  ඉන්දීයන්  විය.  ආක්රමනයන්ට අමතරව සිංහල රජුගේ අංතපුරය වෙත කාන්තාවන් සපයන ඒජන්තයා වූයේද ඉන්දියාවය. ඉන්දියානුවාගේ දිර්ග කාලීන  ශූක්ෂම සැලසුම මල්පල ගන්වමින් 1739 දී වීරපරාක්රම නරේන්ද්රසිංහ   ඊනියා ඉන්දියානු  වෙසගන  බිසවට අවනත වී ඇයගේ  සහෝදරයාට රජකම පවරනු ලබයි. විජය රාජසිංහ ලෙසින් වෙස් මුහුනක් දමා ගන්නා මොහු කේරලයේ  උපන් නිගන්ට දහම අදහන පරයෙකි. එතැන් පටන් රජවන කීර්ති  ශ්රී රාජසිංහ ,රාජාධිරාජසිංහ හා ශ්රීවික්රම රාජසිංහ යන සියල්ලන් ඉන්දියාවේ උපත ලද පරයන්ය.

ඉන්දියානුවා හෙලයන්ගේ ජනවිඤානය උඩු යටිකුරු කර ඇත . ඉන්දියාවෙන් පැමිනි බුද්ධගෝෂ නම් චීවරධාරියා එතෙක් පැවැති පුස්කොල, තඹපත් කැටිව ලියවුනු හෙලයේ මහා දැනුම් සම්භාරය ගිනිතබමින්  කුමන්ත්‍රණකාරී ලෙස නිගන්ට වත්පිලිවෙත් බොදු පිලිවෙත් ලෙසින් ග්රන්ථාරූඩ කලෝය.  මහවංශය ලිවීමට දායක වූ ඉන්දියානු ගැති ගනින්නාන්සේලා  ශ්‍රේෂ්ඨ රාවන ඉතිහාසය මකාදමමින් හෙලයා සල්ලාල විජගෙන් පැවතෙන බවට මිත්යාවක් වපුරා ඇත. ඉන්දියානුවා හීන්නූලෙන් සිදුකල  ව්යවසනය කොතෙක්දයත්, ඉන්දියාවෙන් පිටුවහල් කල සල්ලාලයෙකු  ජාතියේ පියාය, හෙලයේ  අගරජු වූ රාවන ගෑනු සොරෙකි.

කාර්මික විප්ලවය සහ  යටත් විජිත පාලන ක්රමයත් සමග ඉන්දියානුවන්ගේ සහ සුද්දන්ගේ බද්ධ කථාවස්තුව කරලියට පැමිනුනි. එද සුද්දාගේ පාලනයෙන් නිදහස ඉල්ලන  විට නේරු ,ගාන්ධි නඩයේ සැලසුම වූයේ ලංකාව ඔවුන්ගේ ප්රාන්තයක් ලෙස  එක්කොට ගැනීමය. නමුත්  සුද්දාගේ සැලසුම වූයේ ජනවර්ග කෙටවීමය, භූ ප්රදෙශ එක් කිරීම නොව වෙන් කොට ආරවුල් ප්‍රවර්ධනය කිරීමය. අරාජික පරිසරය තුල සිතැගි ලෙස ක්‍රියාත්මක වීම සුද්දාගේ සැලසුම විය . නව යටත් විජිත පාලනය ලෙස අප දකිනුයේ සුද්දාගේ මෙකී ක්රමයයි .සුද්දාගේ ක්රමය තුල ඉන්දියාවද ඉලක්කයකි, වින්දිතයෙකි ,තමන් ආරක්ෂා වීමේ ඉන්දියාවේ ප්රතිමෙහෙයුම තුල  හෙලයාද දෙමලාද  ඉත්තෙකි.හංසයා කිරි දියෙන් වෙන් කරගන්නා සේ මෙකී සත්ය මහින්ද මැනෙවින් පසක් කර තිබුනි. රෝගය රෝග නිධානය ප්‍රතිකාරය පිලිබද නිවරදි තක්සේරුව ඔහු සතු විය.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top