විස්කි මැඩම්ගේ පාරට්ටුව…..ජනතාව ආදරය කරන යුග පුරුෂයා ඉදිරිපිට චන්ද්‍රිකාව කුනු කැබල්ලක් තරමට වටින්නේ නැත
By Admin -
මේ රටේ සිටි වැඩකටම නැති ජනාධිපති කවුද කියා ඇසුවොත් ඉතිහාසය දන්නා ඕනෑ කෙනෙකුගේ තොරා ගැනීම වනු ඇත්තේ වික්ටර් අය්වන් විසින් වරක් චෞර රැජින යැයි නම් කරනා ලද චන්ද්‍රිකා බන්ඩාරණායකය. කිසිදු වැඩක් වෙලාවට නොකල, කට ඇරියොත් ගල් පැලෙන බොරු කියන, යුද්දය දිගට හරහට පැරදුන, රට ජාතිය ගැන කිසිදු ආදරයක් නොතිබුන මෙම...