Tag: 2019 Sri Lanka Easter bombings

ජාත්‍යන්තර පරික්ෂණයට පයින් ගැසු පාස්කු ඝාතකයා! නායකත්වය වෙනුවෙන් ජනතාව බිල්ලට දුන් රනිල්!

පුද්ගලයන් 250කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කළ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් “ශ්‍රී ලංකා ආන්ඩුවට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය නැත” ...

Read more

සත්‍යය සෙවීම පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඔබ්බට ගමන් කළ යුතුය!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස කතාව අනාවරණය කරන බව කියන 'චැනල් 4' වාර්තා චිත්‍රපටිය විසින්, එම අකටයුතු ක්‍රියාව පිටුපස සිටියේ ...

Read more

ගෝඨා කොලේ ඉරාගෙන ඇගෙ හලාගනි! අතලග එන සලේගේ පාවාදීම! ලසන්ත ඝාතනය ගෝඨා පිලිගනී!

බ්‍රිතාන්‍ය Channel 4 නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තා චිත්‍රපටයේ අන්තර්ගතය සහමුලින්ම බොරුවක් බවත්. එම නාලිකාවේ ද්වේශ සහගත ව්‍යාජ ප්‍රබන්ධය ...

Read more

පාර්ලිමේන්තු කමිටු බොරු වැඩ එපා! පාස්කු කුමණ්ත්‍රණකාරින්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු!කුමණ්ත්‍රය සොයන්න ජාත්‍යන්තර විමර්ශනයක්!

#Chennal4 නාලිකාව විසින් හෙලිදරවු කළ පාස්කු ප්‍රහාරය පිටුපස කුමණ්ත්‍රණය හා ඒ හා සම්බන්ධ පුද්ගලයන්, සිදුවීම්, කරුණු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ...

Read more

පාස්කු ප්‍රහාරය ‘ඩම් ඩම් බුලට්’ එකක්! වහාම නීතිය ක්‍රියාත්මක කරනු! පාස්කු නඩුවෙන් රනිල් ඉවත් කර තිබෙන්නේ තාවකාලිකව!

සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ඇමති රනිල්ට අවධාරණ කරන බව ජාතික ජන බලවේගයේ ...

Read more

IS සංවිධාන කරුවන් නැවත අප රටට පිවිසිලා ද? දැඩි පරීක්ෂාවක් යොදවා රටේ ආරක්ෂාව තහවුරු කරනු!

2019 දී ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ IS සංවිධානය යළිත් මෙරටට ඇතුළු වී ඇත්දැයි කඩිනම් පරීක්ෂණයක් පවත්වා රටේ ...

Read more

ජාතික ආරක්ෂාව පරණ පාරෙම! පාස්කුවේ අදුරු මතකය සහ සොනීක්ගේ දෙවැනි ඉනීම!

තවත් අන්තවාදී ප්‍රහාරයකට රනිල්-රාජපක්ෂ කල්ලී හදයි! අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය! යනුවෙන් දේශපාලන බල ගැටුම සම්බන් ධයෙන් අප කල දුගුදුර අනාවරණය මෙන්ම ...

Read more

තවත් අන්තවාදී ප්‍රහාරයකට රනිල්-රාජපක්ෂ කල්ලී හදයි! අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය!

ගෝඨාභයට බලයට එම සහ ඒ හරහා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනිම සදහා එවකට බලයේ සිටි දේශපාලකයන්, කුප්‍රකට ව්‍යාපාරිකයන් සමග එක්ව ...

Read more
Page 1 of 2 1 2

Contact with Us

  • Trending
  • Comments
  • Latest

Recent News