Our Special Correspondent in the North revealed that an operation has been launched to terrorize the Tamil people in the North-East. Our Special Correspondent in the North stated that the Intelligence Division of the Army is engaged in an operation to anger the and harass the Tamil families of former LTTE members who are working in various jobs after the war.
Why was the court released? without being brought to court?
Meanwhile, our Special Correspondent in the North revealed that a group of former LTTE members who were in the custody of the Sri Lankan Army have recently been released without being brought to court. In that way, the LTTE members who were released secretly were employed as spies and they are deployed to provide daily reports to the Sri Lanka Military Intelligence Division and the Sri Lanka Police. Our Special Correspondent in the North stated that the relevant spies are taking over the military police power and terrorizing the common people. The operation of the military intelligence department has been to create unrest in the Eastern Province through that group.
About a month ago, a team from the Army’s intelligence wing, which arrived from Colombo, instructed several rural officials of Batticaloa district to submit written reports providing in-depth information on the whereabouts of ex-LTTE members who has been reunited with their families.
“Perhaps the son too may be a tiger like the father”
Apart from this, the intelligence operatives of the army has gone door to door in several areas including Kokkadichhole in the Western province and asked details from family members about the work place, their phone numbers and details of the employer of the rehabilitated LTTE members.
Village officials and heads of employment agencies have also been directed to regularly inform about the activities of former LTTE members such as their place of work and their work routine.
Similar surveillance operations have also been reported in Koaraleippattu (Kiran) and Porathivuppattu (Vellawa-Valley) divisions and as good job opportunities are scarce in rural areas, even disabled people among former LTTE members go out of rural areas to find employment. The members of intelligence who have expressed doubts about this have also ordered those who come for work to get some kind of “character certificate” from the village officials.
The inquiries and reports of the soldiers who visit to the homes of the families with young women and girls are somewhat alarming. Our special correspondent in the north stated that the young men/women are being severely tortured speaking in Sinhala saying “Perhaps the son too may be a tiger like the father”
It is now very clear that in the face of the political crisis faced by the Ranil-Rajapaksa government in the south, which is putting false media shows in the south regarding the dissolution of power, a conspiracy is being launched to create an uneasy situation in the north and thereby gain political favors. The Eastern Province where three ethnic groups, Tamil, Sinhalese and Muslims, live in a mixture, and the failed government in the South is trying to create a state of unrest by raising suspicions among them.
උතුරු – නැගෙනහිර දමිළ ජනතාව භීතීයට පත්කිරිමේ මෙහෙයුමක් මේ වනවිට දියත්ව තිබේන බව උතුරේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.යුද්ධයෙන් පසුව පුරුනුප්තාපනය වි විවිධ රැකියාවන් හී යෙදෙන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල්වලට කොළඹ බුද්ධි අංශ හිරිහැර කර ඔහුන් කුපීත කරවිමේ මෙහෙයුමක හමුදාවේ බුද්ධි අංශය නිරතව සිටින බවයි උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළෙ.
මීට මාසයක පමණ කාලයක පමන සිට කොළඹ සිට පැමිණී හමුදාවේ බුද්ධි අංශයේ කණ්ඩායමක් මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ග්‍රාමීය නිලධාරීන් කිහිප දෙනෙකුට උපදෙස් දී ඇත්තේ ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් සිටින ස්ථානය පිළිබඳ ගැඹුරු තොරතුරු සපයන ලිඛිත වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.
අධිකරණය මගහැර නිදහස් කලේ ඇයි!
මේ අතර පසුගියදා ශ්‍රී ලංකා යුධ හමුදාවේ අත්අඩංගුවේ සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් පසුගියදා අධිකරණයට ඉදිරිපත් නොකරම නිදහස් කර තිබේන බව උතුරේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ. ඒ ආකාරයට රහසේම නිදහස් කල එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිස ඔත්තුකරුවන් ලෙස යොදවා තිබේන අතර ඔවුන් ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා පොලිසිය දෛනිකව වාර්තා ලබා ගැනිමට කටයුතු කරමින් සිටි. අදාළ ඔත්තුකරුවන් හමුදා-පොලිස් බලය සියතට ගෙන සමාන්‍ය ජනතාව භීතියට පත්කරමින් කටයුතු කරන බවයි උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කලේ. එම කණ්ඩායම හරහා නැගෙනහිර පළාතේ නොසන්සුන්තාවයක් ඇති කිරිම හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම වි තිබේ.
Right to reply…
desman@ejournalistlk.co.uk
editor@lankanewsnetwork.org
Lanka News Network Uncensored News Of The Sri Lanka Regime
“තාත්තා වගේම පුතාලත් කොටිද දන්නේ නෑ”
මිට අමතරව හමුදාවේ බුද්ධි අංශ ක්‍රියාකාරිකයින් කොක්කඩිච්චෝලේ ඇතුලු ප්‍රදේශ කිහිපයකම ගෙයින් ගෙට ගොස් නැවත එක්වූ සාමාජිකයින්ගේ සේවා ස්ථානය, ඔවුන්ගේ දුරකථන අංක, සේවා යෝජකයාගේ විස්තර පිළිබඳව පවුල්වල අයගෙන් විමසා ඇත.
හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ රැකියා ස්ථානය සහ ඔවුන්ගේ වැඩ චර්යාව වැනි ක්‍රියාකාරකම් පිළිබඳව නිතිපතා දැනුම් දෙන ලෙසටද ග්‍රාම නිළධාරීන් සහ රැකියා ආයතන ප්‍රධානින්ට නියෝග කර තිබේ.
කෝආරලෙයිප්පත්තු (කිරාන්) සහ පෝරතීවුප් පත්තු (වෙල්ලාව-වැලි) කොට්ඨාශවල ද මෙවැනිම නිරීක්ෂණ මෙහෙයුම් වාර්තා වී ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල සතුටුදායක රැකියා අවස්ථා හිඟ බැවින් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අතර සිටින ආබාධිත පුද්ගලයන්ට පවා රැකියා සොයා ගැනීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවලින් බැහැරට යාම පිළිබඳව සැක පලකර ඇති බුද්ධි අංශ සාමාජිකයන් රැකියා සදහා පැමිණෙන අයට ග්‍රාම නිලධාරීන්ගෙන් යම් ආකාරයක “චරිත සහතිකයක්” ලබා ගන්නා ලෙසටද නියෝග කර තිබේ.
තරුණ තරුණියන් සිටින පවුල් විශේෂයෙන්ම ඔවුන්ගේ නිවෙස්වලට පැමිණෙන සොල්දාදුවන්ගෙන් විමසීම් සහ වාර්තා කිරීම් යම් ආකාරයක තැතිගන්වන සුලු වන අතර “තාත්තා වගේම පුතාලත් කොටිද දන්නේ නෑ” යනුවෙන් සිංහලෙන් බුද්ධී අංශ සමාජිකයන් උසුලු විසිලු කිරිම හරහා තරුණ/තරුණියන් දැඩි ලෙස පිධනයට ලක්ව සිටින බවයි උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළෙ.
බලය බෙදීම සම්බන්ධයෙන් දකුනේ බොරු මාධ්‍ය සංදර්ශන දමන දකුණේ රනිල් – රාජපක්ෂ රජය මුහුණ දි සිටින දේශපාලන අර්බුදය හමුවේ උතුරේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කර ඒ හරහා දේශපාලන වාසී ලබාගැනිමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බව දැන් ඉතාම පැහැදිලිය.ඒ සදහා නැගෙනහිර පළාත තුල ද්‍රවිධ,සිංහල,මුස්ලිම් යන ජනවර්ග තුනම මිශ්‍රව ජිවත් වන අතර ඔහුන් අතර සැක සංකා මතුකිරිම හරහා නොසන්සුන්කාරී තත්ත්වයක් මතු කිරිම දකුණේ අසාර්ථක ආණ්ඩුවේ උත්සහය වි තිබේ.
LTTE සංවිධානය සතුව තිබී ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන රජයට බාර දුන් රත්තරං ටොන් දහසකට ආසන්න ප්‍රමාණයෙන් ටොන් 617ක් හොර පාරේ විකිණීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල වෙත එල්ල වී ඇති බරපතල චෝදනාව පිළිබඳව සාක්ෂී රැසක් අප අද අනාවරණය කිරිමට සුදානම්.
මිට පෙර අවස්ථා ගණනවකදි මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප අනාවරණය කලද රාජපක්ෂලා ජනතාව ගොනාට අන්දවා තිබු තරම කොතරම්ද යත් එම සත්‍ය තෙරූම් ගැනිමට නොහැකි විය.අද සියල්ල වෙනස් වි අවසන් රාජපක්ෂවරු හොරූ බව නිළ වශයෙන් පිලිගෙන අවසන් වි තිබේ.
එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ සිදුවූ මේ මහා හොරකම ගැන කිසිවක් ප්‍රකාශ නොකිරීමට පැවැති සියලු රජයන් පරිස්සම් වී ඇත. වැඩකට නැති තුට්ටු දෙකේ හොරකම් ගැන මහා පරිමාණයේ විමර්ශන සිදුවන බවට මාධ්‍ය ප්‍රචාරයන් ලබා දෙන මුත් රජයට අයත් දේපලක් රජයන් කොල්ලකා තමන්ගේ ගිණුම් තර කර ගැනීමට ක්‍රියාකළ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු හා ඔවුන්ගෙ හිතවතුන් කිහිප දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරකළ හැකි මේ සහගහන ජාතික අපරාධය සම්බන්ධයෙන් තවමත් නිහඬ ව සිටීමේ අරමුණ කුමක්ද යන්න රටේ ජනතාව තෙරුම් ගත යුතුය.
උතුරේ යුද්දය නිමාවෙද්දී ඒ පළාත් වලින් ටොන් ගණනක රත්තරන් යුද හමුදාව යටතට පත් විය. වසර 20 ක් එල්ටීටීඊ පාලනය යටතේ පැවැති උතුරු පළාතේ එල්ටීටීඊ බැංකු පවත්වාගෙන ගිය අතර ජනතාව තම රත්තරන් උගස් තබා තිබුනේ එම බැංකු වලය. එල්ටීටීඊය පරාජය වෙද්දී එම රත්තරන් ටොන් ගණනින් හසුවිය. රත්තරන් පැළැඳීම සංස්කෘතික අංගයක් ලෙස සලකන දෙමළ ජනතාව සාමාන්‍යයෙන් වැඩියෙන් රත්තරන් භාවිතා කරන අතර සරණාගත තත්ත්වයට පත්වෙද්දී ඔවුන් තමන් සතුව තිබූ රත්තරන් විවිධ ස්ථාන වල වළ දමා සඟවා තිබීද හසුවිය.
මීට අමතරව රාජපක්ෂ පවුල විසින් එදා හමුදාව බාරදුන් රත්තරන් පමණක් නොව බිම් බෝම්බ ඉවත් කරන මුවාවෙන් දෙමළ ජනතාව පොළොව යට වළලා දැමූ සුළු සුළු රත්තරන් පවා කොල්ල කෑ අතර අවසානයේ එම රත්තරං තොග කන්ටේනර් කිහිපයකින් ජපානය දක්වා ගෙනගිය අකාරය විවිධ අවස්ථාවල අනාවරණය විය.
අප අද මේ අනාවරණය කරන්නේ අප සතුව ඇති සාක්ෂී වලින් ඉතාම සුළු ප්රමාණයකි.මේ සාක්ෂී වලින් ඉතා පැහැදිලිව රාජපක්ෂලා සනුහරයම රටේ ජනතාවට අයත්ව තිබු රන් දේපළ හොරා කා අවසන් බව තහවුරු වනු ඇත, ප්‍රශ්ණය ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරිමට කාටනම් හැකි වේද යන්නයි.
එල්ටීටීඊ සංවිධානය සතුව තිබී හමුදා භාරයට ගන්නා ලද රත්තරන් හා මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දීමේදී ඒ වෙනුවෙන් භාණ්ඩාගාරය හා යුධ හමුදාව අතර හුවමාරු වූ ලියැවිලි පසුව රාජපක්ෂ පවුලේ ප්රබලයකුගේ උපදෙස් පරිදි පුළුස්සා දැමිමට කටයුතු කල අතර ඒ හේතුවෙන් මේ සම්බන්ධ කිසිදු ලියැවිල්ලක් යුධහමුදාව සතුව නොමැත.
එල්ටීටීඊ සංවිධානයෙන් අත්පත් කර ගන්න ලද රත්තරන් හා මුදල් ප්‍රමාණය ගැන කිසිදු ලියැවිල්ලක් නොවීම හේතුවෙන් මෙම රත්තරං තොගය හා මුදල් ප්‍රමාණය කොපමනදැයි සොයා ගැනීමට නොහැකිව තිබු නමුත් අදාළ ගණුදෙනු හරහා මේ වනවිට එම ප්‍රමාණය අනාවරණය වි තිබේ.
2020 10 26 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ලිපියක් යොමුකරන I P උපුල් කරුණාරත්න තමන්ට අයවිය යුතු මුදල් මහ බැංකුව රදවාගෙන සිටින බවත් වහාම එය නිදහස් කරන ලෙසත් ඉල්ලා තිබේ.
එහි සදහන් වන්නේ 2011 වර්ශයේදි එනම් 4 වන ඊළාම් යුද්ධය අවසන් වි වසර දෙකක් ගතවනවිට අදාළ හොරා කෑ රන් තොගයෙන් ටෝන් 39.66ක් විකුනා දමා තිබේ. අදාළ ගණුදෙනුව සිදුකර ඇත්තේ “CREDIT SUISSE SECURITIES” සමාගම හරහා වන අතර ඒ හරහා උපයා ගත් අදායම ඇමරිකානු ඩොලර් කෝටි 196ක් බව එවකට නී.මුදල් අමාත්‍ය සරත් අමුණුගම පාර්ලිමේන්තුවේදි සනාත කර තිබේ.
අදාළ ලිපිය හරහා අනාවරණය වන්නේ CREDIT SUISSE SECURITIES සමාගම රත්තරං කිලෝවක් ඇමරිකානු ඩොලර් 46,000ක් ගෙවන අතර එයින් රජයට ඇමරිකානු ඩොලර් 44,000ක් ගෙවන අතර ඉතිරිය මැදිහත්කරුවන් සදහා රත්තරං කිලෝවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 2000ක් බැගින් ගෙවිමට එකඟ වි තිබේ.
නිලවශයෙන් විකිණූ රත්තරන් ටොන් 39.66ට අදාලව, ගිවිසුම් ප්‍රකාරව ඒ ඒ අතර මැදියන්ට ලැබිය යුතු කොමිස් මුදල් ප්‍රමාණය හා ඔවුන්ගේ විස්තර මෙම ලිපිය තුල අන්තර්ගත කර තිබේ.
ජපන් රජය වෙනුවෙන් මෙම ගනුදෙනුව සිදු කළේ ජපානයේ ජපුඩා හොල්ඩින් හා ක්‍රෙඩිට් ස්විස් යන සමාගම් දෙක වන අතර රත්තරන් (සියයට 999.5 පිරිසිදු රත්තරන්) කිලෝ එකක් අමරිකානු ඩොලර් 46,000 ගනනේ ජපානය මිළ දී ගත් අතර අදාල ගිවිසුම අනුව ඉන් ඩොලර් 2,000ක් අතරමැදී තරැව්කරුවන්ට ලැබිය යුතුව තිබුනා. නමුත් එයින් පලමුව විකුණන ලද ටොන් 39.66 ක් ප්‍රමාණයෙන් මැදිහත්කරුවන් දෙදෙනෙකුට මේ දක්වා කොමිස් මුදල් ලබාදි නැති අතර කිහිප දෙනෙකුට පමණක් ලබාදි තිබේ. එම මුදලද රාජපක්ෂවරු විසින් කොල්ල කෑමට කටයුතු කර තිබේ. නමුත් හොර පාරෙන් විකුණ ලද ටොන් 617ක ප්‍රමාණය සදහා ලැබුනු මුදල් හෝ ඒ සදහා ගෙවියයුතු කොමිස් මුදල් සියල්ලද රාජපක්ෂලා ගසා කා අවසන්. ඉතිරි රන් ටොන් ප්‍රමාණය අවස්ථා 8කදි විකුණා දලා ඇති බව මේ වනවිට තහවුරු වි තිබේ.
අදාළ ගනුදෙනු සදහා ජපන් ජාතික බුද්ධී අංශ නිළධාරි Kejii මර්සුමුරා, තුවාන් බාගුස්, රාජ්ගොපාල් කාර්තිපන්, සප්පානි සොමසේකරන්, කේ ජෙයරාණී, එස්.සීදරන්, I.P උපුල් කරුණාරත්න, W.K.E.J.A සොවිස්, H.M.E.S.K සෙනෙවිරත්න, TMI සමරසිංහ, Y.N.C ඉලංගකෝන්, N.Y.C සුරේෂ් කුමාර, G.G මධුර චින්තක, මැදිහත් වි ඇති අතර එයින් Kejii මර්සුමුරා, තුවාන් බාගුස්, රාජ්ගොපාල් කාර්තිපන්,සප්පානි සොමසේකරන්, යන අයට විකුණ ලද රත්තරං කිලෝවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 2000ක් කොටස් බැගින් බෙදා දි අවසන් කර තිබේ.
එම මුදල් ගෙවා දමා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවැති මහින්ද රාජපක්ෂ ජනපති වි සිටි 2015-2015 කාල වකවානුව තුලය.
පසුව සහ මෛත්‍රීපාල සිරිසේන ජනපති වි සිටි 2015-2019 කාලය තුල රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ කේ ජෙයරාණී, එස්.සීදරන් යන දෙදෙනාට මුදල් ගෙවා අවසන් කර තිබේ. මේ දක්වා මුදල් ගෙවා නැත්තේ සිංහල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන I.P උපුල් කරුණාරත්න සහ G.G මධුර චින්තක යන දෙදෙනාට මේ දක්වා මුදල් ගෙවා නැති බවද අනාවරණය වි තිබේ.
I P උපුල් කරුණාරත්න යොමුකල ලිපියට ජනාධිපති කාර්යාලීය ඔම්බුඩ්ස්මන් යොමුකර ඇති පිලිතුරේ සදහන් වන්නේ අදාළ ඉල්ලිම මහ බැංකු අධිපතිවරයාට යොමුකල බවයි.
ටෝන් 39.66ක් විකුනා උපයා ගත් අදායම ඇමරිකානු ඩොලර් කෝටි 196ක් නම් ටොන් 617ක් විකුණා ලබාගත් ආදායක කොපමණද? එම මුදල් ඇත්තේ කාගේ සාක්කු වලද? එය අමුතුවෙන් කියා දියයුතු නැත.
ඒ අනුව 2011-2012 වසරේදී මෙම රත්තරන් තොග ඉතා රහසිගතව කන්ටේනර් 16 කින් කොළඹ වරායෙන් ජපානයට පිටත්කරහරින ලදී. ඒ හරහා මෙම රන් ගනුදෙනුවේ සම්පූර්ණ මුදල ශ්‍රීලංකාවට ලැබුණු නමුත් ඒ සතයකුදු මහා භණ්ඩාගාරයට හෝ වෙනත් කිසිදු රජයේ අරමුදලකට බැර වූයේ නැත.
අදාළ ගණුදෙනු සදහා රාජපක්ෂ ආර්යා ශීරන්තී රාජපක්ෂද මැදිහත් වි ඇති අතර ඇයගේ ගණකාධිකාරීවරයා වන ප්‍රසන්න ලියනආරච්චිද මේ ගනුදෙනුවේ අලගිය මුල ගිය තැන් හොඳින් දනී.
තැරැව්කරුවන්ගේ මුදල් මැදිහත්කරුවෙකු ලෙස හොරා කැමට කටයුතු කර ඇත්තේ වත්මන් ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන කුප්‍රකට සොරෙකු වන ගාමිණී සෙනරත්ගේ ඥාති පුත්‍රයෙකු වන මංගල ජයසිංහ වේ. අදාළ තැරැව්කරුවන්ගේ මුදල් ලබාදිම සදහා මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ මැදිහත් වි ඇති අතර ඒ සදහා ඇපයට තබා ඇත්තේ ජය ශ්‍රී මහා බෝධියයි.
මෙම රන් ගනුදෙනුව සහසුද්දෙන්ම දන්නා තවත් පුද්ගලයන් තිදෙනෙකු සිටි පසුගියදා බලයෙන් නෙරපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරාල්, ජනධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනෙරත් හා වරාය අධිකාරියේ සභාපත් බන්දු ප්‍රියත් වික්‍රමසිංහ සහ තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්කුම මේ ගැන දනී.
අදාළ රන් සංචිතය විකුණා දැමීමේ කටයුත්ත වෙනුවෙන් ‘ජපන් රජය’ තොරාගත් අතර මේ ගනුදෙනුව ගැන සකච්ඡා 2010 වසරේදී ආරම්බ වූ නමුත් ඒ සඳහා ජපන් රජය සෘජුව මැදිහත් විමක් සිදුකර නෑ . රත්තරන් වෙළඳාම නොඑසේනම් AU වෙළඳාම සඳහා ප්‍රසිද්ධ Japuga Holding Company Limited නම් ජපාන සමාගම හා CREDIT SUISSE SECURITIES නම සමාගම් දෙක මැදිහත් වූ අතර පුද්ගලයකු ලෙස මීට සහභාගී වූ ප්‍රධානියා, ජපුගා හෝල්ඩින්ග්ස් සමාගමේ උපදේශකයකු ලෙස පෙනී සිටි කෙයිජි මට්සුමුරා ය.
මට්සුමුරා සමඟ ජපානය වෙනුවෙන් මෙම ගනුදෙනුවට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා රාජගෝපාල් කාර්තීපන් (ජා.හැ.අං. 833433342 V) නැමැති ව්‍යාපාරිකයාය. ශ්‍රී ලාංකිකයකු වන ඔහු ක්‍රෙඩිට් ස්වීස් සමාගමේ අධ්‍යකෂකවරයකු වන අතර ජපානයේ පදිංචිකරුවෙකි. මේ ගනුදෙනුවේදී මට්සුරා වෙනුවෙන් බලයලත් නියෝජිතයා වූයේ මොහුය.
කතාව අවසන් නෑ.. බලාපොරොත්තුවෙන් ඉන්න
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ. අපට ලියන්න:- newsnetworklanka@gmail.com
දෙමළ කතා කරන ජනතාව, මෙවර මැතිවරණයෙන් උතුරු නැගෙනහිර පළාතෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදුන්නහොත්, 2016 වර්ෂයේදී දෙමළ ජනතාව සඳහා වන විසඳුම අනිවාර්යෙන් ලබාගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාඛා කාර්යාලයේ පක්ෂයේ අපේක්ෂකයින් සහ ආධාරකරුවන් සමග සාකච්ඡා කල අවස්ථාවදේ ඔහු පවසා ඇත්තේ “2016 වර්ෂය අවසන් වීමට පෙර, දෙමළ ජනතාවට පිලිගැනීමට හැකි සාධාරණ දේශපාලන විසඳුමක් රැගෙනදී, අපගේ ජනතාව ස්වාධීනත්වය ලබාගෙන උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි තමන්ව තමන් විසින්ම පාලනය කිරීමට හැකි තත්වයක් ඇතිවනු ඇත. එය ඇතිකරන්නෙමු”
“නමුත් අපි එක දෙයක් ගැන අවධානය යොමුකරන්න්න ඔනෑ.මොකද මහින්ද රාජපක්ෂ යලි ආණ්ඩුව පිහිටුව හොත් 2016 දි අපේ ඉලක්කය හැමදාම සිහිනයක් බවට පත්වෙනවා…..”
“දෙමළ ජාතික සන්ධානයේ තම දේශපාලන කටයුතු අවසන් කිරීමට අදහස් කර ඇත්තෙමු. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් වැනි පුද්ගලයින්, තම දේශපාලන කටයුතු දැන් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කර ඇත. අපට අපගේ දේශපාලන කටයුතු තවදුරටත් දීර්ඝ කිරීමට නොහැකිය. අපගේ දේශපාලන ගමන අවසන් කිරීමට අදහස් කරන්නෙමු. එය තවදුරටත් දීර්ඝ කරගෙන යාමට අප අපේක්ෂා නොකරන්නෙමු.
“පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී, උතුරු නැගෙනහිර පළාතෙන් දෙමළ ජනතාව විසින් දෙමළ ජාතික සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් රැගෙනදිය යුතුය. එසේ ලබාදුන්නහොත්, 2016 වර්ෂය තුලදී අපගේ ජනතාවගේ ගැටළුව සඳහා වන දේශපාලන විසඳුමක් රැගෙන දෙන්නෙමු. එයට ජනතාවගේ සහයෝගය දෙමළ ජාතික සන්ධානයට අවශ්‍යය.”
පැවැත්වීමට නියමිත මැතිවරණය ඉතාමත් වැදගත් මැතිවරණයකි. මෙම මැතිවරණය මගින් සිදුවන ප්රතිවිපාකයන් අනාගතයේදී විශාල බලපෑමක් ඇතිකරනු ඇත. මෙම මැතිවරණය අපගේ දේශපාලන ගමනේ වැදගත්ම සැතපුම් කණුව ලෙස මා අදහස් කරන්නෙමි. යුද්ධය අවසන් වූ පසු පැවැති මැතිවරණයන් වන නැගෙනහිර පළාත් සභා මැතිවරණය සහ උතුරු පළාත් සභා මැතිවරණය සුවිශේෂි සන්ධිස්ථානයක් ගෙන තිබුණි.
අපගේ මැතිවරණ ප්‍රථිපත්ති ප්රකාශනය මෙම මස අවසන් සතියේදී නිකුත් කිරීමට නියමිතය. අපගේ දේශපාලන අරමුණ, කඩිනම් අවශ්‍යතාවයන්, දෙමළ ජනතාවගේ ස්ථාවරය සහ අභිලාශයන් පිළිබඳව එහි පැහැදිලිව සඳහන් කරන්නෙමු. දෙමළ ජාතික සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබිය යුතුය. අපගේ අරමුණ ආසන 20 ක් දිනාගැනීමය.
Top