Political

හිරු නීකරය ගැලවු යහපාලන ටොයියෝ (Video)

නිරුවත ගැන කථා කරන එක් ඇමැතිවරයෙක් නිරුවත් ශාස්ත්‍රවේදී එස්.බී.දිසානායක යැයිද අනෙකා ජාත්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂක විමල් වීරවංශ යැයිද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගෙලිඔය රැස්වීමේදී කෑ ගහලා කියු කතා අද හිරුට පාරේ බැහැලා යන්නට බැරි බව අමුතුවෙන් කිවයුතු නැත.

‘‘මේ පැත්තෙ ඉන්නවා කාන්තාවන්ගෙ නිරුවත දකින්න කැමති ඇමැති කෙනෙක්. කොච්චරවත් ඒ ගැනමයි කථා කරන්නෙ. මේ රටේ ඉන්න උසස් අධ්‍යාපන ඇමැති. රටේ විශ්ව විද්‍යාලවල සිසු සිසුවියන්ට උපදෙස් දෙන, කථිකාචාර්යවරුන්ට උපදෙස් දෙන උසස් අධ්‍යාපනය කළමනාකරණය කරන ඇමැතිතුමා තමයි මේ ගැහැනුන්ගෙ නිරුවත බලන්න හදන්නෙ. ලැජ්ජයි මෙහෙම ඇමැතිවරු තමයි අධ්‍යාපනය බාරව ඉන්නේ‘‘

හිරු එතනින් නැවතුනේ නැත මැතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේනගේ ඡ්න්ද ගොඩ වැඩි කිරිම සදහා ජනතාව මුලාවේ දැම්මේ පහත විඩියෝවේ පරිදිය….දැන් සිදුව ඇත්තේ මාර සීන් එකකි…යහපාලනය හිරු නීකරය බිමටම ගලවා දමා තිබේ….

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top