LNN SPY

රාජිත කියන්නේ ටොම් පචයෙක්!

කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදලින් රුපියල් බිලියන 30 ක් අඩු කිරීමට දෙරට අතර සාකච්ඡාවලදී එකඟතාවකට එළඹුණු බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කරන ප්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කරයි.

පසුගියදා චින සංචාරය අවසන් කරමින් දිවයිනට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ, මහා බැංකුව ගිල්ල ලෝක හොරා වන රවි කරුණානායක සහ දැරියන්ගෙන් කාම ආශාවන් සංසිදවා ගන්නා රාජිත සේනාරත්න චිනයට ගොස් සියල්ලටම Yes කියා ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන බව දැන් ඉතා පැහැදිලිය.

සංචාරයේ අතර තුර සිරිසේනට වැදුනු පොරෝ පහරින් අන්ද මන්ද වු පසු ගොලයෝ රොත්ත ගානට වැඩේ දි තිබේ.සංචාරයෙන් පසුව ඉබිකටුවට යටවු මෛත්‍රීපාල අතහැර දැමු රවි,රාජිත කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අම්බානකට රටේ ජනතාව ගොනාට අන්දවා තිබේ.

“”කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදලින් රුපියල් බිලියන 30 ක් අඩු කිරීමට දෙරට අතර සාකච්ඡාවලදී එකඟතාවකට එළඹුණු බවත් එක ව්‍යාපෘතියක බිලියන 30 ක් අපිට අඩු කරනවා. ඒකෙන් තේරෙනවනේ මොන තරම් දුෂණයක් ලංකාවේ සිදු වුනාද කියලා. මේ සල්ලිවලින් තමයි රැලි තියන්නේ. බස් ගේන්නේ.”” යනුවෙන් මාධ්‍ය ඉදිරියේ පම්පොරි ගැසුවට දැන් අන්තිමට  චීන තානාපති කාර්යාල ශ්‍රි ලංකා රජයට දැනුම් දි ඇත්තේ රාජිතට කට පරිස්සමින් කටයුතු කරන ලෙසටයි.

මේ අතර අප ඉතා වගකිමෙන් යුතුව තවත් කරුණක් හෙලිකල යුතුය ඒ මහත් මතබේදයකට තුඩුදි තිබෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට මෛත්‍රී,රවි,මංගල,රාජිත සියලු දෙනාම කැමත්ත පලකර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top