Political

මට ශ්‍රිලනීපයේ අකමැති කවුද කෙලින් කියන්න -මහින්ද,ඔය ඇමතිවරු ගමට වරෙල්ලාකෝ එදාට බලාගමු – ගමේ මන්ත්‍රින්(Video)

“මම එක එක පක්ෂවලින් මැතිවරණවලට එන්නේ නෑ. මම එනවානම් එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විතරයි. මට තවත් පක්ෂවලින් ආරාධනා තියෙනවා ඒ අයගේ පක්ෂවලින් ඉල්ලන්න කියලා.”හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පෙරවරුවේ කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකට එක්වෙමින් කියා සිටියා. 

මේ අතර අද පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයාගේ පාලනය දැඩි ලෙස විවේචනය කරනු ලැබුවා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top