LNN SPY

රනිල් පන්නන සටනට මම නෑ – අනුර

තමන්ගේ දේශපාලන ගමන රැදි තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය මත නිසා තමන්ට කිසිවිටෙකත් රනිල් වික්‍රමසිංහට විරුද්ධව යා නොහැකි බව ඩිල් කුමාර හේවත් අනුර කුමාර දිසානායක රනිල් එලවන සටන ගැන කතා කිරිමට ගිය රාජිතගේ ඇම්බැටයන්ට පවසා ඇති බව අප විශේෂ වාර්තාකරු පවසනවා.

තමන්ට ශ්‍රිලනිපයේ බහුතරයකගේ කැමැත්ත තිබෙන බවත් ඒ නිසා කෙසේ හෝ රනිල් ඉවත් කළහොත්තමන්ට ඉතා පහසුවෙන් එම තනතුරට පැමිණිය හැකි බව පවසමින් රාජිත ආරම්භ කල සටනට ජනතා විමුක්ති පෙරමුණෙ සහය අවශ්‍ය බව ඒ සම්බන්ධයෙන් සිදුවු සාකච්ඡා වලදි තිරණය වි තිබුනා.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය මාසයේදී සිදුකෙරුණු 30 අවුරුදු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සිදුවූවා යැයි පවසන අක්‍රමිකතා පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගය ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 3 නෙකුගේද සහය ඇතිව රාජිත සුදානම් වෙමින් සිටි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top