LNN SPY

ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා හමුදා නිළධාරි බිල්ලට දෙයි

යහපාලනයට මුවා වි අනිකුත් යුධ විරුවන් පාවාදී ෆිල්ඩ් මාෂල් තනතුරට පත්  සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සුක්ෂම මෙහෙයුම් දියත් කරමින් යුද්ධය අවසන් කිරිමට අමතරව තමන්ගේ වැරදි වසා ගැනිම් සදහා හමුදා නිළධාරින් සහ හමුදා සෙබලුන් බිල්ලට දිම අරබා තිබෙන බව LNW ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කර සිටි.

2006 නොවැම්බර් මස 10 වැනිදා නාරාහේන්පිට සිට බොරැල්ල හරහා ගමන් කරමින් සිටියදී රවිරාජ් නඩරාජා මහතා රැගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් නඩරාජා සහ පොලිස් නිලධාරියකු මරනයට පත්වු අතර එම ප්‍රහාරය මෙහෙයු බව කියන නාවික හමුදාවේ තිදෙනකු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිම පසුපස ෆිල්ඩ් මාෂල් තනතුරට පත්  සරත් ෆොන්සේකා සිටින බව අප වාර්තාකරු අනාවරණය කර සිටි.

නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි, හිටපු නිලධාරීන් වන සුළු නිලධාරී සෙනවිරත්න හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ අධි සහයක ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ යන අය ෆොන්සේකා විසින් පාවාදී ඇත්තේ ෆොනීම කල වැරද්දක් වසා ගැනිම් සදහා රවි රාජ් ඝාතනය කල නිසාය.

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රවිරාජ් නඩරාජා ඝාතනය කිරිම 

~~උපුටා ගැන්ම “වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ”Lankanewsweb.today ~~

“යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි  ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ  එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා  වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.ඉන් දින 7 කට පසු රවිරාජ් ඝාතනයවිය. කලුතරදී අත් අඩගුවට පත් සැකකරු සමග  වූ බෑගය සහ බට් මොඩල් T56  නාරාහේන්පිට මාතා පාරේ වැටීතිබුනි. රවිරාජ්ගේ මිනිය කරට ගත් රාජිත-කුමාර් එය කොලඹ වීදි පුරා ‍රැගෙනගියේය.සැබැවින්ම රාජිතලාට අවශ්‍ය වූයේ  මෙයය. මලමිනී වෙලදාම.”

කලුතරදී නූලෙන් මිස් වූ රවිරාජ් ඝාතනය නාරාහෙන්පිට මාතා පාරේදී සිදු කරන්නේ නැකැත් බලාය. යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි  ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ  එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා  වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.

මරා දැමීමට පෙර වූ උදෑසන  දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන්කට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කික අභියොගයට කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත්  යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු300  බැගින් එහි අයිතිකරුවන්ටම  අලෙවි කරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු  ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු අභියෝග කලේය.උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය.  ෆොන්සේකා හා චම්පික එකල්හි දිවට දිව ගා සිටි අය විය.රවිරාජ් ඝාතන න්‍යාය කවරෙකුගේද යන්න දන්නේ ඔවුන් පමනකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක


~~උපුටා ගැන්ම අවසන්~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top