LNN SPY

උනුත් එකයි -මුනුත් එකයි -එහෙම කියපු උනුත් එකයි

ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන දේශපාලන ව්‍යාපාරයක්(මැතිවරණ වලදි ඡන්දය නම් නැත) ඒ මෛත්‍රී ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණ- වංචා පමණක් සොයමින් සිටිමයි.ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අංක එකේ ඩිල් කාරයෙකු වන අනුර කුමාර දිසානයක මේ දිනවල පක්ෂයේ තමන්ගේ බැටැලියන් එකට පවසමින් සිටින්නේ දින සියයට පස්සේ තියෙන මැතිවරණයෙන් තමන් ආසන 15ක් පක්ෂයට ලබාදෙන බවය.

දැන් මේ පහත තිබෙන ඡායාරූපය දෙස හොදින් බලන්න මේ අනුර කුමර දිසානායක සහ සුනිල් හදුන්නේත්ති රාජපක්ෂලා සමග ලගින් ගනුදෙනු කල අංක එකේ දුෂිතයෙකු වන  වසන්ත පෙරේරා නොහොත් කැරෝකේ වසන්තලා සමග එකට සිටින් අයුරුයි.

නදී කුමාරී අමුණුගම නමැති තැනැත්තියකට කොල්ලුපිටියේ “ස්ටාර් ඩස්ට්” සමාජ ශාලාව තුලදී ලිංගික අතවර කිරිම,ඔරුගොඩවත්ත ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරියකු ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්‌ හා හැමර් වර්ගයේ ජීප් රථයක්‌ නවතා පරීක්‍ෂා කිරීමට යැමේදී එයට ඉඩනොදී තමා ඇමැතිවරයකුගේ සොහොයුරකු බව පවසා තර්ජනය කර පලායැම,ඇතුලු සමාජ විරෝධි ක්‍රියාකාරකම් රැසකට කැරෝකේ වසන්ත හිමිකම් කියා තිබේ.

යහපාලක ගොලයන් “කැරෝකේ වසන්ත”සමග මේ කරන්නේ මොනවාද?…..තවත් ඡායාරූප සමග බලාපොරොත්තුවන්න…….. 

මේ ටිකත් බලලාම යන්න 

Top