LNN SPY

මෛත්‍රී-චන්ද්‍රිකා-පාඨ්ලී-රාජිත කුමන්ත්‍රණයක!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරිම සදහාත් අගමැති ධුරය එජාපයෙන් ඉවත් කිරිම සදහාත් මෛත්‍රී-චන්ද්‍රිකා-පාඨ්ලී-රාජිත ඉතා සුක්ෂම මෙහෙයුමක නිරතව සිටින බව අප දේශපාලන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

පසුගිය ජනාධිපතිවරණයේදි අසරණව සිටි රනිල් සහ එක්සත් ජාතික පක්ෂය පාවිච්චියට ගත් මෛත්‍රී-චන්ද්‍රිකා-පාඨ්ලී-රාජිත දැන් ක්‍රමාණුකූල රනිල් සහ එජාප මන්ත්‍රි කණ්ඩායම කපා හැරිම සදහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.පෙරේදා රාත්‍රියේ මෛත්‍රී-චන්ද්‍රිකා-පාඨ්ලී-රාජිත සහ තවත් දේශපාලන ගැටමැටික් කරුවන් 4 දෙනෙකු සමග පැවති විශේෂ රහසිගත රැස්විමේ තොරතුරු ඉතා සුක්ෂම අයුරින් අනාවරණය කර ගැනිමට අප වාර්තාකරු සමත්ව තිබේ.

මේහිදි ගොඩනගා ඇති පොදු මතය වන්නේ මහින්ද මෙන්ම රනිල්වද දේශපාලන භුමියේන් වහාම අතුගා දැමිය යුතුයි යන්නයි.ඒ සදහා පහත කණ්ඩායම් සමග එකඟතාවයකින් යුතුව කටයුතු කිරිමටද සාකච්ඡා කර තිබේ.

මහින්ද – රනිල් අතර එකඟතාවයක් ඇති බවට සමාජ මතයක් පැතිර විම,TNA  සහ රනිල් අතර පවතින විරසක භාවය වර්ධනය කිරිම.සිරස නාලිකාව සමග සමිප සබඳතාවයක් එති කර ගැනිම සදහා මුල සිටිම සිරසේ රනිල් විරෝධය නැවත සක්‍රිය කිරිම වැනි කරුණු සාකච්ඡාවට ගෙන තිබේ.

 කෙසේ නමුත් මෙම සාකච්ඡාව සදහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා සහභාගි නොමැති අතර ඒ පිළිබඳව සමාජිකයන් 4 දෙනාගෙන් අයෙකු විමසා සිටි අවස්ථාවේ කිසිවෙකුත් එයට පිළිතුරු දී නෑ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top