ඉස්ලාම් ආගමිකයෙකු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති 9වන ව්‍යවස්ථාවට එකගද?
By Admin - August 20, 2020
Published on: Aug 20, 2020- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස සැළකෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය ප්රදානය කිරීමත් සමඟ ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියක් ද 'පරිත්‍යාග කිරීමට'...