LNN SPY

ටිකිරි බන්ධාරගේ ගෑනු මෙනියාව නිසා Royal Institute විනාශයට!

රොයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) ජාත්‍යන්තර පාසලේ සභාපතිවරයාගේ කාන්තා ගිජු කාමය හේතුවෙන් පරිපාලනය බිදවැටිමින් පවතින බව එම පාසලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

රොයල් ඉන්ස්ටිටියුට් සභාපති ගමගෙදර ටිකිරි බණ්ධාර පාසලේ අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරන මහාචාර්ය සිරිමල් අබේරත්නගේ බිරිඳ වන මැණික් අබේරත්න සමග ඇතිකරගෙන තිබෙන අනියම් ඇසුර හේතුවෙන් ඇයගේ පදයට නටන්නෙකු බවට ටිකිරි බන්ධාර පත්ව ඇති බව පාසලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.මිට අමතරව හෙරිටේජ් රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ හේම නලීන්කරුණාරත්නගේ නිල නොවන බිරිඳ සමගද ටිකිරි බන්ධාර සබඳතාවයක් ඇති කරගෙන සිටි. 

ටිකිරි බණ්ඩාර එයින්ද සැහැහිමකට පත් නොවු අයෙකු වන අතර පසුව පාසලේ තේ සැදිමට සිටින සුභාෂිණි නැමැති කාන්තාව සමගද ටිකිරි බණ්ධාර අනියම් ඇසුරක් ආරම්භ කර තිබේ.කාන්තාවන් සතුටු කිරිම සහ ඔහුන්ගේ ඔනෑ එපාකම් වෙනුවෙන් කටයුතු කිරිම හෙතුවෙන් පරිපාලනය පිලිබදව සොයා බැලිමට සභාපතිවරයාට කලා වෙලාවක් නැති බවයි එම ආරංචි මාර්ග සදහන් කළේ.

පාසලේ ආභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන අකාරයට ටිකිරි බණ්ඩාරගේ මේ කාන්තා පහසේ සියලු පහසුකම් සපයන්නා වී ඇත්තේ  රොයල් ඉන්ස්ටිටියුට් අධ්‍යක්ෂක වරයෙකු වන ලසන්ත ද සිල්වා වන අතර ඔහු ටිකිරි සමග සමිප සම්බන්ධකමක් ඇති අතර පාසල තුල සිදුවන සියලුම දුෂණ කටයුතු ඔහු හරහා සිදුවන බවද වාර්තා වේ.

සභාපතිවරයාගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් පාසලේ විනය සහ පරිපාලනය සම්පුර්ණයෙන්ම මෙන් බිඳවැටී ඇති බවද වාර්තා වෙනවා. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top