LNN SPY

සිරිසේනගේ හිරිකිත වැඩ- විඩියෝව බලන්න (Video)

රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා සදහා තමන් රාජපක්ෂලා මෙන් කටයුතු නොකරන බවට ජනතාවට වහසිබස් දොඩා හංසයා පෙන්වා ජනපති වි දැන් ජනතාවට කොකා පෙන්වන සිරිසේන ගොයියාගේ එංගලන්තයේ සීත කාමරවලට වී රටේ මුස්ලිම් ජනතාවටද කොකා පෙන්වා තිබේ.

“අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා.”…. නුගේගොධ රැළියට 5000ක් ගෙනාවොත් මන්ත්‍රිකම අත්හරින බවට කුණු කතා කිම හා සිංහල -මුස්ලිම් ජනතාව අතර ප්‍රශ්ණ ඇති කිරිමට හැරෙන්න වෙන දන්න මගුලක් අසාද් සාලිය නොදන්නා බව සිරිසේන ටොයියා නොදන්නවා වුනාට රටේ ජනතාව හොදින් දනී.(පහත කතාව හොදට අහන්න )

“ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා”

“මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා.”

“අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා”

“අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ”



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com




Top