LNN SPY

ස්වයං පාලනය දෙන්න සිංගප්පූරුවේ කතා

උතුරු හා නැගෙනහිර පළාත් සදහා ජාත්‍යන්තරව පිළිගත් ස්වයං පාලනයක් ලබාදිමට අවශ්‍ය කටයුතු මේ දිනවල කඩිනමින් සම්පාදනය වෙමින් තිබෙන බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) අනාවරණය කර සිටි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇතිකර ගත් එකඟතාව අනුව  ස්වයං පාලනය ක්‍රියාත්මක කලයුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා සිංගපූරුවේදී පවත්වා තිබේ.එම අවස්ථාවට ඉන්දිය මධ්‍යම රජයේ නියෝජිතයන් දෙදෙනෙකු සහ රෝ සංවිධානයේ ප්‍රභලයෙකුද සහභාගි වි තිබේ.

ස්විටසර්ලන්ත රජයේ මැදිහත් විම මත දකුණු අප්‍රිකානු සාම වැඩපිළිවෙල අනුව රට බෙදීමේ සාකච්ඡා සිංගපූරුවේදී පසුගිය සති 3 සිට 5 වැනිදා දක්වා පවත්වා තිබේන අතර එම සාකච්ඡා සදහා ද්‍රවිධ ජාතික සන්ධාන නියෝජිතයන්,ශ්‍රි ලංකා රජයේ නියෝජිතයන්,කොටි ඩයස්පොරාවේ සමාජිකයන්,නොර්විජියනු ඊළාම් සංවිධානයේ සමාජිකයන් සහ මිට අමතරව ඔස්ට්‍රේලියානු,මැලේසියානු,ස්වීඩනයේ සංවිධාන ඇතුලු එල්ටීටීඊය නියෝජනය කරන රටවල් රැසක සංවිධානද එක්ව තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top